• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා සුළි කුණාටු සහන වෙනුවෙන් ජපානයෙන් සහ UNDP වෙතින් මිලියන 445ක දැවැන්ත ආධාරයක්

11 June 2026
in දේශීය, පුවත්
දිට්වා සුළි කුණාටු සහන වෙනුවෙන් ජපානයෙන් සහ UNDP වෙතින් මිලියන 445ක දැවැන්ත ආධාරයක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජන ජීවිත කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් මිලියන 445ක (ඇමෙරිකානු ඩොලර් මිලියන 1.33) මූල්‍ය ආධාරයක් ශ්‍රී ලංකාවට ලබා දීමට ජපාන රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) පියවර ගෙන තිබේ.
මේ සඳහා වූ විශේෂ ගිවිසුම ඊයේ (10) ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේදී අත්සන් කෙරිණි. ජපාන තානාපති අකියො ඉසොමතා මහතා, UNDP නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය සහ රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා විසින් මෙම ත්‍රෛපාර්ශ්වික ගිවිසුමට අත්සන් තබන ලදී.
“දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රජාවන්හි සහභාගිත්ව ප්‍රවේශයක් හරහා ආපදා අපද්‍රව්‍ය ඉවත් කිරීම සහ ප්‍රජා පහසුකම් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය” ලෙස මෙය නම් කර ඇත. මෙමඟින් පරිසර හිතකාමී විදුලි ත්‍රිරෝද රථ භාවිත කරමින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සහ සෞඛ්‍ය, අධ්‍යාපන, ළමා සුරැකුම් වැනි අත්‍යවශ්‍ය සේවා සපයන බහුකාර්ය ප්‍රජා පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.
2025 නොවැම්බර් අග භාගයේදී මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුවෙන් මිලියන 1.7ක ජනතාවක් පීඩාවට පත් වූ අතර, මෙම නව ව්‍යාපෘතිය හරහා වැඩිම හානියක් සිදුවූ මධ්‍යම පළාතේ ප්‍රජාව කේන්ද්‍ර කර ගනිමින් කටයුතු කෙරේ. මේ යටතේ පුද්ගලයන් 228,500 කට සෘජු ප්‍රතිලාභ ද, තවත් ලක්ෂ 7ක පමණ ජනතාවකට වක්‍ර ප්‍රතිලාභ ද හිමි වන බව UNDP ආයතනය පවසයි.
Post Views: 2
Previous Post

Rebuilding Sri Lanka අරමුදලට පරන්තන් කෙමිකල්ස් වෙතින් ලක්ෂ 10ක පරිත්‍යාගයක්

Next Post

එදා වසන්ත මුදලිගේලා දාද්දි නිහඬව සිටි අය අද සලේ නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි වෙනවා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved