• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මාවනැල්ලේ ආපනශාලා­ව­කින් කොත්තු කෑ හය දෙනෙකුට අසාත්මිකතා අයිතිකරුට රුපියල් 40,000ක දඩ

11 June 2026
in දේශීය, පුවත්
මාවනැල්ලේ ආපනශාලා­ව­කින් කොත්තු කෑ හය දෙනෙකුට අසාත්මිකතා  අයිතිකරුට රුපියල් 40,000ක දඩ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මාවනැල්ල නගරයේ ආපනශාලා­ව­කින් කොත්තු අනුභව කළ පුද්ගලයන් හය දෙනෙකුට ඇති වූ අසාත්මිකතාවක් (ආහාර විෂවීමක්) හේතුවෙන් අත්අඩංගුවට ගත් ආපණ ශාලා හිමිකරුට රුපියල් 40,000ක දඩ මුදලක් ගෙවන ලෙස මාවනැල්ල මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා ඉකුත් 9 වැනිදා නියෝග කළේය. මෙලෙස දඩ නියම වූයේ කිරිංගදෙණිය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි ආපණ ශාලා හිමිකරුවෙකුටය.
මාවනැල්ල-හෙම්මාතගම මාර්ගයේ පිහිටි මෙම ආපනශාලාවෙන් පසුගිය ජූනි 4 වැනිදා බිත්තර, කුකුළු මස් සහ හරක් මස් කොත්තු මිලදී ගෙන අනුභව කළ බෙලිගම්මන, කිරිංගදෙණිය, වැලිගල්ල සහ බදුල්ල ඇල්ල ප්‍රදේශවල පිරිසකට මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දීමට සිදු විය. කොත්තු අනුභව කර පැය දෙකක් පමණ ගත වන විට ඔවුන්ට බඩේ කැක්කුම, වමනය සහ පාචනය සෑදී මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබූ බව මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලය අධිකරණයට ප්‍රකාශ කළේය.
රෝහල්ගත වූවන් කළ දැනුම්දීමකට අනුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත ලියනගේ සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක චමිල කස්තුරිආරච්චි යන මහත්වරුන් විසින් වහාම විමර්ශනයක් සිදු කර ආපණ ශාලා හිමිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත්හ. එහිදී වගඋත්තරකරුට දඩ නියම කළ මහේස්ත්‍රාත්වරයා, ආපණ ශාලාවේ සියලු ස්ථාන වහාම පිරිසිදු කර ඒ පිළිබඳ වාර්තාවක් එළඹෙන සැප්තැම්බර් 22 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට නියෝග කළේය.
Post Views: 6
Previous Post

මන්ත්‍රීලාට මහ බැංකුවෙන් පාඩමක් වත්මන් ආර්ථික හා මූල්‍ය ප්‍රතිපත්ති ගැන මන්ත්‍රීවරුන් දැනුවත් කෙරේ

Next Post

රිටිගල අමුනිච්චිය හේනකින් වන අලි සිරුරක් සොයාගැනේ

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

19 August 2026
කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

බ්‍රසීලයේ පරනා ප්‍රාන්තයේ සෞඛ්‍ය සේවා බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් 23 දෙනෙක් මිය යති

ගල්කිස්ස වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු ඇතුළු 4ක් රිවෝල්වරයක් සමඟ අත්අඩංගුවට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

19 August 2026
කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

19 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved