• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව විකිණීමට හෝ කොටස් කිරීමට සූදානමක් නැත

ඇමැති ආචාර්ය උපාලි පන්නිල

11 June 2026
in දේශීය, පුවත්
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව  විකිණීමට හෝ කොටස් කිරීමට  සූදානමක් නැත
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව කිසිදු අයුරකින් විකිණීමට හෝ එහි කොටස් කිරීමට රජයට කිසිදු සූදානමක් නොමැති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කළේය. බත්තරමුල්ල සුහුරුපාය ශ්‍රවණාගාරයේ පැවැති සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමයේ 29 වැනි ජාතික සම්මේලනය අමතමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන සමෘද්ධි සංවර්ධන අධිකාරිය ඉතා ශක්තිමත්ව සහ ඵලදායී ලෙස ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සැලසුම් දැනටමත් ක්‍රියාත්මක කරමින් පවතින බව ඔහු සඳහන් කළේය. සේවක උසස්වීම් පටිපාටිය මෙම වසර අවසන් වීමට පෙර සම්පූර්ණ කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
පසුගිය කාලසීමාව තුළ ජාතික ජන බලවේගය රජය විසින් සමෘද්ධි සේවකයන්ගේ විශ්‍රාම වැටුප් ගැටලුව, වැටුප් අධිභාරය සහ වැටුප් කේත සම්බන්ධ ගැටලු ඇතුළු සේවක ගැටලු රැසකට කඩිනම් විසඳුම් ලබා දී ඇති බවත්, ප්‍රශ්නගත සේවකයන් පිළිබඳ විමර්ශන කඩිනම් කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තවද, පසුගිය රජයන් සමයේ මෙන් සමෘද්ධි සේවක මහත්ම මහත්මීන් දේශපාලන කටයුතු සඳහා යොදා නොගන්නා බවත්, රාජ්‍ය සේවකයාට හිමි ගෞරවය සුරකිමින් ඔවුන්ට සේවය කිරීමට සුදුසු පරිසරයක් රජය විසින් නිර්මාණය කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. මෙම අවස්ථාවට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතා ඇතුළු නිලධාරීන් සහ කළමනාකරුවන් විශාල පිරිසක් එක්ව සිටියහ.
Post Views: 5
Previous Post

ට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට ජපානයෙන් සහ UNDP වෙතින් රුපියල් මිලියන 445ක ආධාර

Next Post

නීතියට අනුකූලව පැවැත්විය හැකි සියලු මැතිවරණ පවත්වනවා

Editor TTV News

Editor TTV News

Next Post
නීතියට අනුකූලව පැවැත්විය හැකි  සියලු මැතිවරණ පවත්වනවා

නීතියට අනුකූලව පැවැත්විය හැකි සියලු මැතිවරණ පවත්වනවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

චීනයේ පිරිමි මිලියන 30ක් වැඩියි

15 August 2026
ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයෙන් මරණ 38ක් දක්වා ඉහළට!

15 August 2026
පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

පුලස්තිපුර සෝමාවතී මාර්ගයේ යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 41 හැවිරිදි තරුණයෙක් මරුට

15 August 2026
IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

IT රැකියාව අහිමිවීමෙන් රෝහලට ගිය තරුණයා දැන් ජීවිතය ගෙනියන්න Uber දුවන්න හිතනවා

15 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

මන්නාරමෙන් තෙල් ගොඩගන්න ශ්‍රී ලංකාව සූදානම්

15 August 2026
ඉන්දියාවෙන් සාර්ථක ආරම්භයක්   පළමු දිනය නිමාවන විට  ඉන්දියාව 288/2යි

ඡන්දෙ ගන්න ලක්ෂ 12ට විට්ස් කාර්, ඡන්දෙන් පසු ආනයනික වාහන මත 50% අධිභාර බදු

15 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved