• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉන්දුනීසියාවේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ශෂිකලා ප්‍රේමවර්ධන අක්තපත්‍ර පිළිගන්වයි

12 June 2026
in පුවත්, විදෙස්
ඉන්දුනීසියාවේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ශෂිකලා ප්‍රේමවර්ධන අක්තපත්‍ර පිළිගන්වයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉන්දුනීසියානු සමූහාණ්ඩුවේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස පත් වූ ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය ජකර්තා නුවර පිහිටි ඉස්තානා මෙරඩේකා (Istana Merdeka) ජනාධිපති මන්දිරයේදී එරට ජනාධිපති ප්‍රබෝවෝ සුබියාන්තෝ මහතා වෙත සිය අක්තපත්‍ර පිළිගැන්වූවාය. එහිදී ඇය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබපැතුම් ද ඉන්දුනීසියානු ජනාධිපතිවරයා වෙත පිරිනැමූ අතර, 2027 අගෝස්තු මාසයට යෙදෙන දෙරටේ 75 වැනි රාජ්‍යතාන්ත්‍රික සංවත්සරයට සමගාමීව ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බව ද සඳහන් කළාය.
වසර 28කට අධික සේවා කාලයක් සහිත, ශ්‍රී ලංකා විදේශ සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ වෘත්තීය රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනියක වන ශෂිකලා ප්‍රේමවර්ධන මහත්මිය, මීට පෙර සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙස ද, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරිය ලෙස ද කටයුතු කර තිබේ.
Post Views: 0
Previous Post

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර පරතරය අඩු කිරීමට කඩිනම් පියවර

Next Post

ඇතැම් ලංගම ඩිපෝ පාඩු ලබන්නේ ගමන්වාර අඩු නිසා පාඩු ලබන ඩිපෝ වෙනුවෙන් රුපියල් මිලියන 2,000ක්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved