• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර පරතරය අඩු කිරීමට කඩිනම් පියවර

12 June 2026
in දේශීය, පුවත්
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර පරතරය අඩු කිරීමට කඩිනම් පියවර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ කර්මාන්ත ක්ෂේත්‍රය අතර පවතින පරතරය අවම කරමින්, ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය (MSME) අංශයේ තිරසර සංවර්ධනය උදෙසා ප්‍රායෝගික සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට රජය කටයුතු කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ‘ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බලගැන්වීමේ අභියෝග, අවස්ථා සහ ඉදිරි මාවත’ සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) එක්ව සංවිධාන කළ මෙම සමුළුවේදී, මධ්‍යම පළාතේ ව්‍යවසාය 1,000ක් ආශ්‍රයෙන් සිදු කළ විශේෂ සමීක්ෂණයක ප්‍රතිඵල එළිදැක්වුණු අතර ‘ශ්‍රී ලංකා ව්‍යවසාය පරිසර දර්ශකය’ (SLECI) පිළිබඳ මූලික තොරතුරු ද ප්‍රකාශයට පත් කෙරිණි. විශ්වවිද්‍යාල සහ ප්‍රතිපත්ති සම්පාදන ආයතන අතර පැවති ඈත් වීම නිමා කරමින්, නිෂ්පාදන මෙන්ම සේවා ක්ෂේත්‍ර 27ක් ආවරණය වන පරිදි උපදේශක සභා ස්ථාපිත කර ව්‍යවසායකයින් ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 5
Previous Post

විදෙස් සංචාරකයින් ආකර්ෂණය කරගැනීමට මහනුවර, කොළඹ, අනුරාධපුරය සහ කතරගම City Branding කරණයට සැලසුම්

Next Post

ඉන්දුනීසියාවේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ශෂිකලා ප්‍රේමවර්ධන අක්තපත්‍ර පිළිගන්වයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දුනීසියාවේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ශෂිකලා ප්‍රේමවර්ධන අක්තපත්‍ර පිළිගන්වයි

ඉන්දුනීසියාවේ නව ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස ශෂිකලා ප්‍රේමවර්ධන අක්තපත්‍ර පිළිගන්වයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය  සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය සිසුන් දෙදෙනෙක් බෑවුමකින් ඇදවැටී මරුට

22 July 2026
Dhurandhar චිත්‍රපටයේ රඟපෑ  අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

Dhurandhar චිත්‍රපටයේ රඟපෑ අයේෂා කාන් මුම්බායි පොලිසිය භාරයට!

22 July 2026
කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

කොංගෝ රාජ්‍යයේ ඉබෝලා මරණ සංඛ්‍යාව 1000ට ආසන්න වෙයි

22 July 2026
සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

සිංගප්පූරු ජාත්‍යන්තර සංගීත උළෙලේදී ශාන්ත බ්‍රිජට්ස් කන්‍යාරාමය පදක්කම් ත්‍රිත්වයකින් පිදුම් ලබයි

22 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත්  සහෝදරයාව මරලා…

මම සහෝදරයව මැරුවා සර්.. තමා විසින් රැක බලාගත් සහෝදරයාව මරලා…

22 July 2026
කැරපොතු ජනතා පක්ෂ  විරෝධතා හමුවේ  මෝදි රජයට දැඩි පීඩනයක්

කැරපොතු ජනතා පක්ෂ විරෝධතා හමුවේ මෝදි රජයට දැඩි පීඩනයක්

22 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved