• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රංග රාජපක්ෂගේ මරණය ගැන නොපමාව පරීක්ෂණ පවත්වා වාර්තා කරන්න

මහේස්ත්‍රාත්ගෙන් පොලිසියට නියෝගයක්

12 June 2026
in දේශීය, පුවත්
රංග රාජපක්ෂගේ මරණය ගැන නොපමාව පරීක්ෂණ පවත්වා වාර්තා කරන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නොපමාව සිදුකර අධිකරණයට වාර්තා කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා අද (12) පොලිසියට නියම කළේය. ඒ අනුව මෙම මරණ පරීක්ෂණයට අදාළ තීන්දුව ලබාදීම එළඹෙන ජූලි මස 31 වැනිදා දක්වා කල් තැබීමට ද මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.
මියගිය රංග රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා, ඒ වන විට සේවය තහනමකට ලක්ව සිටි නිලධාරියෙකි. මෙම පසුබිම තුළ ඔහුගේ මරණය පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වා වාර්තා ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලිසියට මෙලෙස නියෝග කර තිබේ.
Post Views: 7
Previous Post

රුපියල් කෝටි 2කට අධික හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු රත්මලානේදී කොටුකර ගනීරුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් හෑෂ් (Hashish) මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. ගල්කිස්ස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. වැටලීමේදී සැකකරු සතුව තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 125ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 29 හැවිරිදි තරුණයෙකු වන අතර, මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ජාලය සහ සෙසු සැකකරුවන් අනාවරණය කරගැනීම සඳහා ගල්කිස්ස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

Next Post

වින්දිතයන් රෝහලේ සිටියදීම උඩුගම මැර ප්‍රහාරයේ සැකකරුවන්ට ඇප

Editor TTV News

Editor TTV News

Next Post
වින්දිතයන් රෝහලේ සිටියදීම උඩුගම මැර ප්‍රහාරයේ සැකකරුවන්ට ඇප

වින්දිතයන් රෝහලේ සිටියදීම උඩුගම මැර ප්‍රහාරයේ සැකකරුවන්ට ඇප

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

නේපාල ගංවතුරේ මරණ 903ක් දක්වා ඉහළට…

31 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

හෝමූස් සමුද්‍ර සන්ධියට ඉහළින් පියාසර කළ ඇමරිකානු ඩ්‍රෝන යානයක් ඉරානයෙන් බිම හෙළයි!

31 August 2026
නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

නිදහස් කළ සිරකරුවන් යළිත් බන්ධනාගාරයට!

31 August 2026
මෛත්‍රීපාල සිරිසේන  ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස  සම්මානයට පාත්‍ර වෙයි!

මෛත්‍රීපාල සිරිසේන ප්‍රීතිමත්ම යුගයේ ජනාධිපතිලෙස සම්මානයට පාත්‍ර වෙයි!

31 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

මළපහ මෙතරම් ආකර්ෂණීය ද?

30 August 2026
හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා  උණුසුම් කාලගුණ තත්ත්වයක්  පිළිබඳ අනතුරු ඇඟවීමක්

හෙට දිනට ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමක්

30 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved