• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවිධිමත් දූෂිත ක්‍රමවේදවලට තිත

ඛනිජ සම්පත් කළමනාකරණය විධිමත් කිරීමෙන් ආයෝජකයන්ට දොරගුළු හැරෙයි

12 June 2026
in දේශීය, පුවත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රටේ ඛනිජ සම්පත් නිසි පරිදි කළමනාකරණය කිරීම සඳහා රජය සෘජුව මැදිහත් වීමත් සමඟ, එම ක්ෂේත්‍රය තුළ නව ප්‍රබෝධයක් සහ ආයෝජන හිතකර පරිසරයක් නිර්මාණය වී ඇති බව දේශීය ව්‍යාපාරිකයෝ පවසති.
පැවති අවිධිමත් සහ දූෂිත ක්‍රමවේදයන් වෙනුවට වත්මන් රජය විසින් නීතිය තදින් ක්‍රියාත්මක කරමින් ඛනිජ සම්පත් ක්ෂේත්‍රය විධිමත් කිරීම, සාධාරණ ලෙස ව්‍යාපාර කටයුතුවල නිරත වන පිරිස්වල දැඩි ඇගයීමට ලක්ව තිබේ. ව්‍යාපාරිකයන් පෙන්වා දෙන්නේ, නීතියේ ආධිපත්‍යය තහවුරු වන මෙවැනි පසුබිමක් තුළ තමන්ට බියකින් තොරව ව්‍යාපාර කටයුතු සිදුකිරීමට හැකි වී ඇති බවයි. පසුගිය කාලසීමාවේදී අක්‍රමවත් ලෙස මුදල් ඉපයූ පාර්ශ්වයන්ට වත්මන් නීතිමය ක්‍රියාමාර්ග හමුවේ බාධා එල්ල වී ඇති අතර, මේ වන විට රට තුළ ගොඩනැඟෙමින් පවතින විධිමත් ව්‍යුහය නිසා දේශීය මෙන්ම විදේශීය ආයෝජකයන් ද මෙරට වෙත ආකර්ෂණය වනු ඇති බවට ඔවුහු විශ්වාසය පළ කරති.
මෙම ධනාත්මක වෙනස්කම් සමඟින්, විදේශගතව සිටින ශ්‍රී ලාංකික වෘත්තිකයන්ට සහ ව්‍යාපාරිකයන්ට නැවත මවුබිමට පැමිණීමට සුදුසු කාලය එළඹ ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. විශේෂයෙන්ම, විදේශයන්හිදී ලබාගත් අත්දැකීම් සහ තාක්ෂණික දැනුම මෙරට ඛනිජ සම්පත් ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් යොදා ගැනීමට මේ වන විට හිතකර වටපිටාවක් නිර්මාණය වී ඇති බැවින්, දේශීය සංවර්ධන කටයුතු සඳහා දායක වන ලෙස ඔවුහු සියලු වෘත්තිකයන්ට ආරාධනා කර සිටිති.
Post Views: 3
Previous Post

ගම්පහ ඔස්මන්ඩ්ගේ නිවසින් කෙහෙල්බද්දර පද්මේගේ රතු නිවේදනය සහ ගනේමුල්ල සංජීවගේ ඔත්තු ලේඛන හමුවෙයි

Next Post

ලංකාවේ අපනයනකරුවන්ට චීනයෙන් සුපිරි තෑග්ගක්

Editor TTV News

Editor TTV News

Next Post
ලංකාවේ අපනයනකරුවන්ට චීනයෙන් සුපිරි තෑග්ගක්

ලංකාවේ අපනයනකරුවන්ට චීනයෙන් සුපිරි තෑග්ගක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved