• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

රිදීමාලියද්දට රුපියල් මිලියන 80ක අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයක්

20 June 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
රිදීමාලියද්දට රුපියල් මිලියන 80ක අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහියංගණ ආසනයේ රිදීමාලියද්ද ප්‍රදේශයේ දරුවන් සහ තරුණ පරම්පරාවේ ක්‍රීඩා කෞශල්‍යයන් වර්ධනය කිරීමේ අරමුණින් රුපියල් මිලියන 80ක වටිනාකමකින් යුත් අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට කටයුතු සැලසුම් කර තිබෙනවා. රිදීමාලියද්ද මධ්‍ය මහා විද්‍යාලය කේන්ද්‍ර කරගනිමින් ඉදිකිරීමට නියමිත මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, ව්‍යාපෘතියට අදාළ විශේෂ ක්ෂේත්‍ර පරීක්ෂාවක් ජූනි 19 වැනිදා වැවිලි ප්‍රජා වතු යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාල පරිශ්‍රයේදී සිදු කෙරුණා.
මෙම නව සංවර්ධන සැලැස්ම යටතේ ක්‍රීඩාංගණයේ ඉඩ ප්‍රමාණය පුළුල් කිරීම, නවීන ධාවන පථ ඉදිකිරීම සහ ප්‍රවේශ මාර්ග ඇතුළු යටිතල පහසුකම් රැසක් නවීකරණය කිරීමට නියමිතයි. විද්‍යාලයේ බලධාරීන්, දෙමාපියන් සහ ප්‍රදේශවාසීන්ගේ අදහස් හා යෝජනා ද ලබාගනිමින්, මෙම සංවර්ධන සැලැස්ම කඩිනමින් අවසන් කර ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. ප්‍රදේශයේ ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් මෙතරම් විශාල මුදලක් වෙන් කළ පළමු අවස්ථාව මෙය වන අතර, මෙම ව්‍යාපෘතිය හරහා රිදීමාලියද්ද සහ අවට ප්‍රදේශවල දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ අවස්ථා කරා ගමන් කිරීමට ශක්තිමත් පදනමක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා.
Post Views: 10
Previous Post

බන්තු රේඛන ශිල්පීන්ගේ වෘත්තීය ගැටලුවලට සාධනීය විසඳුම්

Next Post

වසා දමා ඇති ඇමැති බංගලා බෙදන්න මුදල් අමාත්‍යාංශයෙන් අලුත් පාලන කමිටුවක්

Editor TTV News

Editor TTV News

Next Post
වසා දමා ඇති ඇමැති බංගලා බෙදන්න මුදල් අමාත්‍යාංශයෙන් අලුත් පාලන කමිටුවක්

වසා දමා ඇති ඇමැති බංගලා බෙදන්න මුදල් අමාත්‍යාංශයෙන් අලුත් පාලන කමිටුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved