• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එල් නිනෝ බලපෑම පාලනය කිරීමට විශේෂ කමිටු පත් කෙරේ

23 June 2026
in දේශීය, පුවත්
එල් නිනෝ බලපෑම  පාලනය කිරීමට  විශේෂ කමිටු පත් කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පවතින දේශගුණික විපර්යාස සහ ඉදිරියේදී අපේක්ෂිත එල් නිනෝ (El Niño) කාලගුණික සංසිද්ධිය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇති විය හැකි බලපෑම් කළමනාකරණය කිරීම සඳහා විශේෂ අමාත්‍ය අනුකමිටුවක් සහ නිලධාරී කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
විද්‍යාත්මක පුරෝකථනයන්ට අනුව, මෙම වසරේ අගභාගයේ සිට එල් නිනෝ බලපෑම හේතුවෙන් අසාමාන්‍ය වැසි රටාවන්, අධික උෂ්ණත්වය, නියඟය සහ ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ අවදානමක් පවතී. මෙයින් ආර්ථික සහ සමාජීය ක්ෂේත්‍රවලට විය හැකි බලපෑම් අවම කර ගැනීම රජයේ අරමුණයි.
මෙම ජාතික වැඩසටහන යටතේ ජල, විදුලි සහ ආහාර අර්බුද කළමනාකරණය සඳහා කෙටි, මධ්‍යම සහ දිගුකාලීන සැලසුම් සකස් කිරීමටත්, රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශය සහ ප්‍රජා සංවිධාන අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමටත් නියමිතය.
අමාත්‍ය අනුකමිටුවේ සාමාජිකයින් ලෙස පරිසර අමාත්‍ය දම්මික පටබැඳි මහතා සභාපතිත්වය දරනු ලබන අතර, කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත, වගා හා ග්‍රාමීය යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, වෙළෙඳ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ සහ නිවාස හා ජල සැපයුම් අමාත්‍ය සුසිල් රණසිංහ යන මහත්වරුන් ඇතුළත් වේ.
මෙම අමාත්‍ය අනුකමිටුවට අමතරව, ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුත් නිලධාරී කමිටුවක් ද පත් කර ඇති අතර, එයට අදාළ අමාත්‍යාංශවල ලේකම්වරුන්, වාරිමාර්ග, කෘෂිකර්ම, කාලගුණවිද්‍යා සහ ආපදා කළමනාකරණ ආදී ප්‍රධාන ආයතනවල නිලධාරීන් ඇතුළත් වේ. මෙම ඒකාබද්ධ ක්‍රියාමාර්ග හරහා එල් නිනෝ අවදානමෙන් ජනතාව සහ සම්පත් ආරක්ෂා කර ගැනීමට රජය අපේක්ෂා කරයි.
Post Views: 0
Previous Post

රණසිංහ ප්‍රේමදාසගේ 102 වැනි ජන්ම සංවත්සරය මහනුවරදී සැමරේ

Next Post

නේපාලයේ හිටපු මුදල් ඇමති අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
නේපාලයේ හිටපු මුදල් ඇමති අත්අඩංගුවට

නේපාලයේ හිටපු මුදල් ඇමති අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved