• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කන්ටේනර් සහ ගල්අඟුරු වංචා සෙවීමේ කමිටු ක්‍රියාත්මකයි

26 June 2026
in දේශීය, පුවත්
කන්ටේනර් සහ  ගල්අඟුරු වංචා සෙවීමේ කමිටු  ක්‍රියාත්මකයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ගල්අඟුරු සහ කන්ටේනර් ප්‍රතිඅපනයනයට අදාළ චෝදනා සම්බන්ධයෙන් පූර්ණ පාරදෘශ්‍යභාවයකින් යුතුව විමර්ශන කමිටු සහ කොමිෂන් සභා ක්‍රියාත්මක වෙමින් පවතින බව රජය පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. විපක්ෂය විසින් එල්ල කරන ‘දේශපාලන පළිගැනීම්’ පිළිබඳ චෝදනාවල කිසිදු පදනමක් නොමැති බවත්, වත්මන් පාලනය නීතිය ක්‍රියාත්මක කරන විට එය පළිගැනීමක් ලෙස හංවඩු ගැසීමට ඇතැම් පාර්ශව උත්සාහ කරන බවත් රජය පෙන්වා දුන්නේය.
සැබෑ දේශපාලන පළිගැනීම් යනු කුමක්දැයි වටහා ගැනීමට අතීත සිදුවීම් දෙස බැලිය යුතු බව පවසමින් රජය උදාහරණ කිහිපයක් ඉදිරිපත් කළේය. 2010 වසරේදී සරත් ෆොන්සේකා මහතාව අමානුෂික ලෙස අත්අඩංගුවට ගැනීම සහ 2019 වසරේදී ගෝඨාභය රාජපක්ෂ රජය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් 700කට අධික පිරිසකට විදේශ ගමන් තහනම් පැනවීම වැනි සිදුවීම් සැබෑ දේශපාලන පළිගැනීම් සඳහා උදාහරණ ලෙස රජය පෙන්වා දුන්නේය.
වත්මන් රජය බලයට පත්ව වසර දෙකකට ආසන්න කාලයක් ගතවන තුරු කිසිදු හදිසි අත්අඩංගුවට ගැනීමක් සිදු නොකර, අඩපණව තිබූ විමර්ශන යාන්ත්‍රණය සහ මානව සම්පත් ප්‍රතිසංවිධානය කිරීමට පියවර ගත් බව සභාවේදී අනාවරණය විය. තහවුරු වූ දත්ත සහ සාක්ෂි මත පදනම්ව නීතියේ මූලධර්මවලට අනුකූලව පමණක් අත්අඩංගුවට ගැනීම් සහ නඩු පැවරීම් සිදුකරන බවත්, සමස්ත ක්‍රියාවලියම පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ සිදුවන බවත් රජය සහතික කළේය. සුදු වෑන් භීෂණය සහ මාධ්‍යවේදීන් ඝාතනය වැනි අඳුරු අතීතයකට හිමිකම් කියන පාර්ශවයන්ට වඩා වත්මන් පාලනය ප්‍රජාතන්ත්‍රවාදයට සහ පුරවැසියාගේ අයිතිවාසිකම්වලට උපරිමයෙන් ගරු කරන බව රජය වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 3
Previous Post

රතු නිවේදන නිකුත් කළ සංවිධානාත්මක අපරාධකරුවන් 96 දෙනෙකු විදෙස් රටවල සැඟව සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි

Next Post

රටේ ආරක්ෂාව වෙනුවෙන් උරදුන් සියලුදෙනා ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව ජනාධිපති පවසයි

Editor TTV News

Editor TTV News

Next Post
රටේ ආරක්ෂාව වෙනුවෙන්  උරදුන් සියලුදෙනා ආරක්ෂා කිරීමට  රජය බැඳී සිටින බව ජනාධිපති පවසයි

රටේ ආරක්ෂාව වෙනුවෙන් උරදුන් සියලුදෙනා ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව ජනාධිපති පවසයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved