• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටේ ආරක්ෂාව වෙනුවෙන් උරදුන් සියලුදෙනා ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව ජනාධිපති පවසයි

26 June 2026
in දේශීය, පුවත්
රටේ ආරක්ෂාව වෙනුවෙන්  උරදුන් සියලුදෙනා ආරක්ෂා කිරීමට  රජය බැඳී සිටින බව ජනාධිපති පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රටේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ විසින් ගනු ලැබූ ඕනෑම පියවරක් වෙනුවෙන් රජයක් ලෙස පෙනී සිටින බවත්, එම කටයුතු ආරක්ෂා කිරීමට තමන් බැඳී සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා පිටත්ව යාමට නියමිත යුද හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් වෙත සුබපැතුම් එක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
සාමාන්‍ය සෙබළාගේ සිට හමුදාපතිවරයා දක්වාත්, පොලිස් කොස්තාපල්වරයාගේ සිට පොලිස්පතිවරයා දක්වාත් රටේ සහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් සෑම ක්‍රියාමාර්ගයක්ම ආරක්ෂා කිරීම රජයේ වගකීම බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.
කෙසේ වෙතත්, හමුදාවේ කීර්තිය සහ වගකීම් පසෙකලා ඇතැම් කුඩා කණ්ඩායම්වල බල වුවමනා වෙනුවෙන් හමුදාවට අනුචිත දේ සිදු කර ඇත්නම්, හමුදාවේ ගෞරවය, වින්දිතයන්ගේ ආරක්ෂාව සහ රටේ අභිමානය වෙනුවෙන් ඔවුන් පිළිබඳ පරීක්ෂණ කිරීමට සූදානම් බව ඔහු පැවසීය. මෙය පුද්ගලික පළිගැනීමක් නොව, හමුදාවේ ගෞරවය සමාජය ඉදිරියේ තහවුරු කිරීම සඳහා සිදු කළ යුතු ක්‍රියාවලියක් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
සිදු වී ඇති අපරාධ වැලිවලට යට කර වැළලීමෙන් නොව, විනිවිදභාවයෙන් යුතුව පරීක්ෂණ පවත්වා කරුණු සමාජයට හෙළිදරව් කිරීමෙන් පමණක් හමුදාවේ සහ රටේ ගෞරවය ආරක්ෂා වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.
Post Views: 6
Previous Post

කන්ටේනර් සහ ගල්අඟුරු වංචා සෙවීමේ කමිටු ක්‍රියාත්මකයි

Next Post

ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමින් නව නියෝජිතයා අක්තපත්‍ර භාරදෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය විදේශ ලේකම්  ශ්‍රී වික්‍රම් මිස්රි සහ  ජනාධිපති අතර හමුවක්

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි සහ ජනාධිපති අතර හමුවක්

5 August 2026
සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ  සැකකරු වරද පිළිගනී

සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ සැකකරු වරද පිළිගනී

5 August 2026
උතුරේ පාසල් දරුවන්ට නව පහසුකම්  රුපියල් මිලියන 78.5ක වියදමින්  දෙමහල් ගොඩනැගිලි දෙකක්  විවෘත වෙයි

නවෝත්පාදන පර්යේෂණ නංවාලීමට රජයෙන් පුළුල් වැඩපිළිවෙළක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved