• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රතු නිවේදන නිකුත් කළ සංවිධානාත්මක අපරාධකරුවන් 96 දෙනෙකු විදෙස් රටවල සැඟව සිටින බව මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි

26 June 2026
in දේශීය, පුවත්
රතු නිවේදන නිකුත් කළ  සංවිධානාත්මක අපරාධකරුවන් 96 දෙනෙකු  විදෙස් රටවල සැඟව සිටින බව  මහජන ආරක්ෂක අමාත්‍යවරයා පවසයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විවිධ රටවල සැඟව සිටින රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 232 දෙනෙකු පිළිබඳ තොරතුරු ලැබී ඇති බවත්, ඉන් 96 දෙනෙකු සංවිධානාත්මක අපරාධකරුවන් බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අනාවරණය කළේය.
පසුගිය මාස 20ක කාලසීමාව තුළ රතු නිවේදන හරහා අපරාධකරුවන් 23 දෙනෙකු සහ රතු නිවේදන නොමැතිව තවත් 35 දෙනෙකු ලෙස පුද්ගලයින් 58 දෙනෙකු මේ වන විට මෙරටට රැගෙනවිත් තිබේ. හඳුනාගෙන ඇති සංවිධානාත්මක අපරාධකරුවන් 37 දෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 19 දෙනෙකු, ඉන්දියාවේ 11 දෙනෙකු සහ මැලේසියාව, එක්සත් රාජධානිය, ප්‍රංශය, කැනඩාව, රුසියාව, ඉතාලිය සහ සෞදි අරාබිය යන රටවල එක් අයෙකු බැගින් සැඟව සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම පුද්ගලයන් මැදපෙරදිග කලාපයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන බවත්, ඔවුන් හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සහතික විය. එම අපරාධකරුවන්ගේ දෙවැනි සහ තුන්වැනි පෙළ සාමාජිකයන් ද මේ වන විට හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බව ඔහු පැවසීය. තවද, සංවිධානාත්මක අපරාධකරුවන් විසින් අනීතිකව උපයාගත් ධනය රාජසන්තක කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් සිටින බව ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
Post Views: 5
Previous Post

ඉතා කෙටි කලකින් විදුලිය ලාභදායී ලෙස ලබා දෙන බව විදුලිබල නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි

Next Post

කන්ටේනර් සහ ගල්අඟුරු වංචා සෙවීමේ කමිටු ක්‍රියාත්මකයි

Editor TTV News

Editor TTV News

Next Post
කන්ටේනර් සහ  ගල්අඟුරු වංචා සෙවීමේ කමිටු  ක්‍රියාත්මකයි

කන්ටේනර් සහ ගල්අඟුරු වංචා සෙවීමේ කමිටු ක්‍රියාත්මකයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දීය විදේශ ලේකම්  ශ්‍රී වික්‍රම් මිස්රි සහ  ජනාධිපති අතර හමුවක්

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී වික්‍රම් මිස්රි සහ ජනාධිපති අතර හමුවක්

5 August 2026
සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ  සැකකරු වරද පිළිගනී

සීතාඑළිය රක්ෂිතයට ගිනි තැබූ සැකකරු වරද පිළිගනී

5 August 2026
උතුරේ පාසල් දරුවන්ට නව පහසුකම්  රුපියල් මිලියන 78.5ක වියදමින්  දෙමහල් ගොඩනැගිලි දෙකක්  විවෘත වෙයි

නවෝත්පාදන පර්යේෂණ නංවාලීමට රජයෙන් පුළුල් වැඩපිළිවෙළක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

ඩෙංගු මර්දන කටයුතු සඳහා ඉන්දියාව දුන් මැලතියන් තොගය!

4 August 2026
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ICC T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට!

4 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved