• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මධු උතුරා ගිය මධුජිත්ගේ මධු සාදය අල වෙලා…

අධ්‍යයන කාර්යමණ්ඩලයට කෑමත් නැතිවෙලා

27 June 2026
in දේශීය, පුවත්
මධු උතුරා ගිය මධුජිත්ගේ මධු සාදය අල වෙලා…
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ 87 වන උපාධි ප‍්‍රදානෝත්සවයෙන් අනතුරුව ජුනි 25 වන දින රාත‍්‍රී කාලයේ උපකුලපති නිල නිවසේදී පැවැත්වූ මධු සාදය ”අල” වී තිබෙන බව වාර්තා වේ. රාත‍්‍රී 10 පසුවන විට ආහාර අවසන් වීම නිසා පසුව ආහාර ගැනීමට ගිය අධ්‍යයන කාර්යමණ්ඩලයේ විශාල පිරිසකට ආහාර නොමැතිව නිරාහාරව හැරී යාමට සිදුවීම මෙයට ප‍්‍රධාන හේතුව වී තිබේ.
මෙම භෝජන සංග‍්‍රහයට මෙතෙක් කල් සේවා සැපයූ පලපුරුදු ආහාර සපයන ආයතන බැහැර කරමින්, උපකුලපති මධුජිත්ගේ පෞද්ගලික දැන හැදුනුම්කම් මත එකී කටයුත්ත මහනුවර කිංග්ස්වුඞ් විදුහල අසල පිහිටා තිබෙන රෝයල් කැන්ඩියන් ආයතනයට ලබාදීමට කටයුතු කර තිබේ. මෙවැනි විශාල පිරිසකට, එකවර, එම ස්ථානයේදීම, ආහාර සකස් කර ලබාදීමේ Outdoor Catering සේවයට පළපුරුද්දක් හෝ අවශ්‍ය සේවක පිරිසක් නොමැති අදාල ආයතනය, මෙම කටයුත්ත සිදුකර තිබෙන්නේ දෛනික සේවා පදනම මත සේවයට කැදවා ගන්නා සේවක පිරිසක් යොදාගෙනය.
අමුත්තන්ගේ අවශ්‍යතාවය මත ආප්ප සහ කොත්තු එම ස්ථානයේදීම සකස් කර ලබාදීමේ සේවාව ප‍්‍රමාදවී ආරම්භ වී තිබීම නිසා මුලින් ආහාර ගත් පිරිස් බත් වෙනුවට සපයා තිබූ නාසිගුරාන් ආහාරයට ගෙන තිබෙන අතර කෙටි වේලාවකින් නාසිගුරාන් සියල්ල අවසන් වී තිබේ. නාසිගුරාන් ආහාරයට ගත් පිරිසම, පසුව නැවත, ආප්ප සහ කොත්තු ආහාරයට ගැනීමත්, මත්පැන් පානය කල පිරිස් බයිට් ලෙස ඒවා ලබාගැනීමත් හේතුවෙන් පසුව පැමිණි පිරිසට ආප්ප සහ කොත්තුද ප‍්‍රමාණවත් තරමට සැපයීමට ආහාර සේවා සැපයූ ආයතනයට නොහැකි වී තිබේ.
ඒ අනුව තැන තැන සතුටු සාමීචියේ යෙදී සිට ප‍්‍රමාදවී ආහාර ගැනීමට පැමිණි අධ්‍යයන න කාර්යමණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් රැසකට වතුර උගුරක් පමණකින් සෑහීමකට පත්වී නික්ම යාමට සිදුව තිබේ.
සාම්ප‍්‍රදායීකව මෙම භෝජන සංග‍්‍රහය ලබාදෙන්නේ උපාධි ප‍්‍රදානෝත්සවය වෙනුවෙන් වෙහෙස මහන්සි වූ පිරිසට කෘතගුණ සැලකීමක් ලෙසය.ඒ අනුව උපාධි ප‍්‍රධානෝත්සවය වෙනුවෙන් වැඩිම ශ‍්‍රම දායකත්වය සපයන වැඩ දෙපාර්තමේන්තුවේ සහ උද්‍යාන පාලන දෙපාර්තමේන්තුවේ 600 කට ආසන්න සුළු සේවකයන්ට තරාතිරම නොබලා මෙයට සහභාගීවීමට මීට පෙර අවස්ථාව සලසාදී තිබුණි.
එහෙත් මෙවර එම සම්ප‍්‍රදාය වෙනස් කරමින් තෝරාගත් සීමිත පිරිසකට පමණක් සහභාගීවීමට අවස්ථාව සලසා දී ඇති අතර අනෙක් පිරිසට මධුවිතෙන් පමණක් සෑහීමකට පත්වන ලෙස කියා ගල් අරක්කු බෝතල් කිහිපයක් එකී අංශ වෙත යැවීමට සංවිධායකයන් කටයුතු කර ඇත.විශාල සේවකයන් පිරිසකට ගල් අරක්කු බෝතල් දෙකකින් සෑහීමකට පත්විය නොහැකි නිසා උද්‍යාන පාලන අංශයට ලැබුන ගල් අරක්කු බෝතල් දෙක භාවිතා නොකර ආපසු හරවා යැවීමට එම සේවක පිරිස් කටයුතු කර තිබෙන බවද වාර්තා වේ.
අප මෙහිදී සිදුකරන්නේ සිදුවීම වාර්තා කිරීම පමණකි.එයින් කිසි විටෙකත් රාජ්‍ය ආයතනයක්, මහජන මුදලින්, එම භූමියේදීම, තම සේවකයන්ට, අරක්කු ලබාදීම අප කිසිලෙසකින් හෝ අනුමත නොකරන බවද විශේෂයෙන් සටහන් කර තබනු ලැබේ.
Post Views: 6
Previous Post

ගිනිගත්හේන නගරය පොසොන් අසිරියෙන් බැබළෙයි

Next Post

නැවතත් පළි ගන්න සැරසෙන ට්‍රම්ප්!

Editor TTV News

Editor TTV News

Next Post
මධු උතුරා ගිය මධුජිත්ගේ මධු සාදය අල වෙලා…

නැවතත් පළි ගන්න සැරසෙන ට්‍රම්ප්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved