• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක බැංකුවේ නවතම වර්ගීකරණයෙන් ශ්‍රී ලංකාව නැවතත් ඉහළ මැදි ආදායම් රටවල් අතරට

1 July 2026
in දේශීය, පුවත්
ලෝක බැංකුවේ නවතම වර්ගීකරණයෙන් ශ්‍රී ලංකාව නැවතත් ඉහළ මැදි ආදායම් රටවල් අතරට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක බැංකුවේ නවතම රටවල් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව නැවතත් ඉහළ මැදි ආදායම් (Upper-Middle Income) කාණ්ඩය දක්වා උසස් වී තිබේ. ලෝක බැංකු සමූහයේ සංවර්ධන දත්ත මධ්‍යස්ථානය විසින් සෑම වසරකම ජූලි 1 වනදා සිදු කරනු ලබන වාර්ෂික යාවත්කාලීන කිරීමට අනුව මෙවර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයක් ඉහළ ආදායම් කාණ්ඩ කරා මාරු වී ඇත. මෙම වසරේදී ආර්ථිකයන් 218ක් ආවරණය වන පරිදි පෙර වර්ෂයේ දළ ජාතික ආදායම් (GNI) ඒක පුද්ගල ඇස්තමේන්තු පදනම් කර ගනිමින් මෙම වර්ගීකරණය සිදු කර තිබේ.
ලෝක බැංකු වාර්තාවට අනුව ශ්‍රී ලංකාව 2022 වසරේදී දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී බිඳවැටීමේ අද්දරට පැමිණියද, ඉන් වසර තුනකට පසු එනම් 2025 වසරේදී 5% ක සැබෑ දළ දේශීය නිෂ්පාදිතයේ (Real GDP) වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව ඇත. විවිධ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි නැවත පිබිදීම, මූල්‍ය සහ සංචාරක සේවාවන්හි කැපී පෙනෙන වර්ධනය මෙම ප්‍රගතියට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. ශ්‍රී ලංකාව ලබා ඇති මෙම ප්‍රගතිය රටේ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව මැනවින් පිළිබිඹු කරන සලකුණක් බවද ලෝක බැංකුව පෙන්වා දෙයි.
මෙම වර්ගීකරණය යටතේ ලෝකයේ ආර්ථිකයන් අඩු, පහළ-මැද, ඉහළ-මැද සහ ඉහළ ලෙස කාණ්ඩ හතරකට බෙදා වෙන් කෙරේ. මෙවර ශ්‍රී ලංකාවට අමතරව වියට්නාමය සහ පිලිපීනය ද ඉහළ ආර්ථික වර්ධනයක් සනිටුහන් කර ඇත. එහිදී වියට්නාමය අපනයන කේන්ද්‍රීය ආකෘතියක් ඔස්සේ 2024 සහ 2025 වසරවලදී 15% කට වඩා වැඩි අපනයන වර්ධනයක් පෙන්වා ඇති අතර, පිලිපීනය වසර පහක් පුරා සියලුම ප්‍රධාන කර්මාන්ත අංශ හරහා සාමාන්‍යයෙන් 5.8% ක පුළුල් ආර්ථික මාරුවක් සහ ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ලෝක බැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
Post Views: 0
Previous Post

ඉරාන හිතවාදී සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීමට ඉරාක අගමැති අලි අල්-සයිදිගෙන් අවසාන නිවේදනයක්

Next Post

යුද ගිනි මැද මූලික පහසුකම් කිසිවක් නොමැතිව ගාසා තීරයේ දරුවන් ද්විතීයික විභාගයට ලියයි

Editor TTV News

Editor TTV News

Next Post
යුද ගිනි මැද මූලික පහසුකම් කිසිවක් නොමැතිව ගාසා තීරයේ දරුවන් ද්විතීයික විභාගයට ලියයි

යුද ගිනි මැද මූලික පහසුකම් කිසිවක් නොමැතිව ගාසා තීරයේ දරුවන් ද්විතීයික විභාගයට ලියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

1 June 2026
බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

1 June 2026
තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

1 June 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved