• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ඓතිහාසික ලෝඩ්ස් පිටියේදී එංගලන්තය පරදා ඉන්දීය කාන්තාවන් වාර්තාගත ටෙස්ට් ජයක් ලබයි

13 July 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
ඓතිහාසික ලෝඩ්ස් පිටියේදී එංගලන්තය පරදා ඉන්දීය කාන්තාවන් වාර්තාගත ටෙස්ට් ජයක් ලබයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ක්‍රිකට් ක්‍රීඩාවේ මහගෙදර ලෙස සැලකෙන ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී සත්කාරක එංගලන්ත කාන්තා කණ්ඩායම ලකුණු 270කින් පරාජය කරමින් සුවිශේෂී ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කිරීමට ඉන්දීය කාන්තා කණ්ඩායම අද සමත් විය. මෙම ජයග්‍රහණයත් සමගින් ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කළ ලොව ප්‍රථම කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලෙස ඉතිහාසගත වීමටද ඔවුන්ට හැකි විය. ලෝඩ්ස් පිටියේදී පැවති ප්‍රථම කාන්තා ටෙස්ට් තරගය මෙය වීම නිසා මෙම ජයග්‍රහණය ලෝඩ්ස් ක්‍රිකට් ඉතිහාසයට අලුත් පිටුවක් එකතු කර තිබේ.
දෙරට අතර පැවති මෙම එකම ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 285ක් රැස්කළ අතර, ඊට පිළිතුරු ලෙස එංගලන්තයට ලබාගත හැකිවූයේ ලකුණු 170ක් පමණි. අනතුරුව ලකුණු 115ක වාසියක් සමගින් දෙවන ඉනිම ඇරඹූ ඉන්දීය කණ්ඩායම කඩුලු 7කට ලකුණු 341ක් ලබාසිටියදී ඉනිම අත්හිටුවමින් එංගලන්තයට ලකුණු 457ක දැවැන්ත ඉලක්කයක් ලබාදුන්නේය. කෙසේ වෙතත් එම දැවැන්ත ඉලක්කය හඹාගිය එංගලන්ත කණ්ඩායමට දෙවන ඉනිමේදී සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 186ක් පමණි.
Post Views: 6
Previous Post

වයස 13ට අඩු ළමුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමට යුරෝපා සංගමයෙන් නව නීති

Next Post

නීති විරෝධී වැලි ජාවාරමක් වැටලීමට ගිය STF සාජන්වරයෙකු මහවැලි ගඟේ ගිලී ජීවිතක්ෂයට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ගිනිඅවි බලපත්‍රලාභීන්ට විශේෂ නිවේදනයක් මාස 06කට වරක් ගිනිඅවි පරික්ෂා කිරීම අනිවාර්ය කෙරේ!

1 June 2026
කදුරුවෙලදී ත්‍රීරෝද රථයක රෝදයක් ගැලවී ගොස් අබාන්ස් ප්‍රදර්ශනාගාරයේ වීදුරුවක වැදී කුඩා දරුවෙකුට තුවාල

බ්‍රිතාන්‍ය රජමාලිගයේ නිලධාරිනියකට අනිසි ප්‍රකාශ කළ සන්නද්ධ පොලිස් නිලධාරීන්ට රජ නිවාස තහනමක්

තමන්ගේ සහෝදරියට පහරදීම ඉවසනු බැරිව මල්ලී විසින් ඇයගේ පෙම්වතාට වෙඩි තබා ඝාතනය කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ අනුගාමිකයන් 8ක් ඇතුළු 10ක් අයිස්, බෝම්බ සහ තියුණු ආයුධ සමඟ කොටු වෙයි

9 June 2026
මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත  දුම්කොළ සමාගම් වෙනස් කරලා

මාරාන්තික සෞඛ්‍ය හානිය වසාගැනීමට, බදු ඇතුළු රෙගුලාසි පරාජය කිරීමට විද්‍යාත්මක පර්යේෂණ සහ දත්ත දුම්කොළ සමාගම් වෙනස් කරලා

9 June 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved