• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවම වැටු­ප­වත් නොගෙ­වන පෞද්ගලික ආයතනවලට වැඩ වරදි

15 July 2026
in දේශීය, පුවත්
අවම වැටු­ප­වත් නොගෙ­වන   පෞද්ගලික ආයතනවලට  වැඩ වරදි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වත්මන් රජය විසින් අවස්ථා දෙකකදී ඉහළ නංවන ලද පෞද්ගලික අංශයේ ජාතික අවම වැටුප තම සේවකයන්ට ලබා නොදෙන ආයතන සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වන ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා කම්කරු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
රාජ්‍ය බැංකුවක සේවයේ නියුතු පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්ට නීත්‍යනුකූල අවම වැටුප නොගෙවීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සලකා බැලීම සඳහා පසුගිය 13 වැනිදා කම්කරු දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.
රජය බලයට පත්වීමෙන් පසු පෞද්ගලික අංශයේ අවම ජාතික වැටුප සහ දෛනික වැටුප 71%ක ප්‍රතිශතයකින් වැඩි කර ඇත. මීට පෙර රුපියල් 17,500ක්ව පැවති ජාතික අවම වැටුප සහ රුපියල් 700ක්ව පැවති දෛනික අවම වැටුප, රජයේ නව ප්‍රතිපත්ති අනුව අදියර දෙකක් යටතේ සංශෝධනය විය.
ඒ අනුව, පළමු අදියරේදී අවම ජාතික වැටුප රුපියල් 27,000ක් සහ දෛනික වැටුප රුපියල් 1,080ක් දක්වා වැඩි කෙරිණි. ඉන්පසුව 2026 ජනවාරි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අවම ජාතික වැටුප රුපියල් 30,000 දක්වාත්, අවම දෛනික වැටුප රුපියල් 1,200 දක්වාත් යළි ඉහළ නැංවිණි.
රජයේ මෙම තීරණය ක්‍රියාත්මක නොකරන ආයතන සොයා බැලීම කම්කරු දෙපාර්තමේන්තුවේ වගකීමක් බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, සේවක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.
Post Views: 1
Previous Post

බස් කර්මාන්තයේ විශිෂ්ටත්වය ඇගයීමට මාවතේ අභිමන් ජාතික සම්මාන උළෙල 31දා

Next Post

දකුණු ආසියානු සිවිල් ලියාපදිංචි වෘත්තිකයන්ගේ කලාපීය සමුළුව කොළඹදී

Editor TTV News

Editor TTV News

Next Post
දකුණු ආසියානු  සිවිල් ලියාපදිංචි වෘත්තිකයන්ගේ කලාපීය සමුළුව කොළඹදී

දකුණු ආසියානු සිවිල් ලියාපදිංචි වෘත්තිකයන්ගේ කලාපීය සමුළුව කොළඹදී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩෙංගු රෝගීන් වෙනුවෙන්  විශේෂිත ආයුර්වේද සායනයක්  බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේදී  ජූලි 31 සිට

ඩෙංගු රෝගීන් වෙනුවෙන් විශේෂිත ආයුර්වේද සායනයක් බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේදී ජූලි 31 සිට

25 July 2026
දිල්ලි විරෝධතාව උණුසුම් වෙයි!

දිල්ලි විරෝධතාව උණුසුම් වෙයි!

25 July 2026
චෙම්මනි සුසාන භූමියෙන්  වැහි කබායක් සහිත මළසිරුරක්!  පැරණි ගැටලුව  යළි උණුසුම් වෙයි

චෙම්මනි සුසාන භූමියෙන් වැහි කබායක් සහිත මළසිරුරක්! පැරණි ගැටලුව යළි උණුසුම් වෙයි

25 July 2026
රන් මිල යළි වෙනස් වෙයි!  කැරට් 24 පවුම රු. 392,020යි   කැරට් 22 පවුම රු. 359,132යි

රන් මිල යළි වෙනස් වෙයි! කැරට් 24 පවුම රු. 392,020යි කැරට් 22 පවුම රු. 359,132යි

25 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික ප්‍රදේශ භාර නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

24 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved