• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දකුණු ආසියානු සිවිල් ලියාපදිංචි වෘත්තිකයන්ගේ කලාපීය සමුළුව කොළඹදී

15 July 2026
in දේශීය, පුවත්
දකුණු ආසියානු  සිවිල් ලියාපදිංචි වෘත්තිකයන්ගේ කලාපීය සමුළුව කොළඹදී
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
‘සිවිල් ලියාපදිංචිය යනු හුදෙක් මහජන සේවාවක් පමණක් නොව, එය යහපත් පාලනයක පදනමක්’ බව රාජ්‍ය පරිපාලන ඇමැති මහාචාර්ය චන්දන අබයරත්න මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ ගෝල්ෆේස් හෝටල් පරිශ්‍රයේදී ආරම්භ වූ දකුණු ආසියාවේ සිවිල් ලියාපදිංචි වෘත්තිකයන්ගේ (CR8) තෙදින කලාපීය සමුළුවට සහභාගි වෙමිනි.
සෑම පුද්ගලයකුටම රජය විසින් පිළිගනු ලබන නීත්‍යනුකූල අනන්‍යතාවක් ලබා දීම ඕනෑම රජයක ප්‍රධානතම වගකීමක් බවත්, අධ්‍යාපනය, සෞඛ්‍යය, සමාජ ආරක්ෂණය සහ මූල්‍ය සේවා වැනි අත්‍යවශ්‍ය පොදු සේවාවන් ලබා ගැනීමට එය අත්‍යවශ්‍ය බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. එමෙන්ම විශ්වාසදායක දත්ත පද්ධතියක් මඟින් රජයකට සංවර්ධන සැලසුම් සකස් කිරීම, ආපදා කළමනාකරණය සහ මහජන සෞඛ්‍ය තීරණ ගැනීම පහසු වන බව ද ඔහු සඳහන් කළේය.
ශ්‍රී ලංකාව මේ වසරේ මුල් භාගයේදී CRVS ජාලයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු, කෙටි කලකින් මෙවැනි කලාපීය සමුළුවකට සත්කාරකත්වය දැක්වීම රටට ලැබුණු ගෞරවයක් බව ද ඇමැතිවරයා පැවසීය. UNDP සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ‘එක් ලේඛනාගාරයක්’ (One Registry) වැඩසටහන හරහා සිවිල් ලියාපදිංචි පද්ධතිය නවීකරණය කර, එය රටේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් සමඟ ඒකාබද්ධ කිරීමට රජය කැපවී සිටී.
ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල් නියෝජනය කරමින් සිවිල් ලියාපදිංචි කිරීමේ බලධාරීන් සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයන් මෙම සමුළුවට එක්ව සිටිති. ජූලි 13 වැනිදා ආරම්භ වූ මෙම සමුළුව අද (15) දක්වා පැවැත්වෙන අතර, එහිදී කලාපීය වශයෙන් සිවිල් ලියාපදිංචි කිරීමේ පද්ධති ශක්තිමත් කිරීමට අදාළ නිර්දේශ සහ ඉදිරි ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාවක් සකස් කිරීමට නියමිතය.
Post Views: 11
Previous Post

අවම වැටු­ප­වත් නොගෙ­වන පෞද්ගලික ආයතනවලට වැඩ වරදි

Next Post

ජනතාව ස්වේච්ඡාවෙන්ම බදු ගෙවීමට දායක වන මානසිකත්වයක් ගොඩනැඟීම රජයේ අරමුණයි

Editor TTV News

Editor TTV News

Next Post
ජනතාව ස්වේච්ඡාවෙන්ම  බදු ගෙවීමට දායක වන  මානසිකත්වයක් ගොඩනැඟීම  රජයේ අරමුණයි

ජනතාව ස්වේච්ඡාවෙන්ම බදු ගෙවීමට දායක වන මානසිකත්වයක් ගොඩනැඟීම රජයේ අරමුණයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට  අධිකරණයෙන් තවත් බාධාවක්!

ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට අධිකරණයෙන් තවත් බාධාවක්!

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

දෙහි බාලේ මල්ලිගේ ජාලයෙන් හෙරොයින් කිලෝ 1.2ක්… T-56 උණ්ඩ 51ක්…9mm උණ්ඩ 47ක්! සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

ඩෝවර් වරාය අවහිර කරමින් මුහුණු ආවරණය කරගත් සංක්‍රමණ විරෝධී පිරිසක් විරෝධතාවක

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

වෙනිසියුලා තෙල්වලට ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

5 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට  අධිකරණයෙන් තවත් බාධාවක්!

ට්‍රම්ප්ගේ ඡන්ද පරීක්ෂණ සැලසුමට අධිකරණයෙන් තවත් බාධාවක්!

5 September 2026
වෙනිසියුලා තෙල්වලට  ඇමරිකාවෙන් 35%ක අයිතියක්!

දෙහි බාලේ මල්ලිගේ ජාලයෙන් හෙරොයින් කිලෝ 1.2ක්… T-56 උණ්ඩ 51ක්…9mm උණ්ඩ 47ක්! සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

5 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved