• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කාන්තා රැඳවියන්ට හිංසා කළාද?

සොයා බලන්නැයි ඉල්ලීමක්

15 July 2026
in දේශීය, පුවත්
කාන්තා රැඳවියන්ට හිංසා කළාද?
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බන්ධනාගාරගත කාන්තාවන්ට සිදුවන හිංසා පීඩා, පහරදීම් සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ ගැටලු පිළිබඳව සොයා බැලීමට මැදිහත් වන ලෙස ‘නිදහසේ කාන්තාවෝ’ සංවිධානය විසින් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනී සාරෝජා පෝල්රාජ් මහත්මියගෙන් ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කර තිබේ. සංවිධානයේ කැඳවුම්කරු සුවන්ති වීරසේකර මහත්මිය පෙන්වා දෙන්නේ මීගමුව බන්ධනාගාරයේදී ප්‍රතිකාර ඉල්ලා විරෝධතාවයේ නිරත වූ කාන්තා රැඳවියන් බහුතරයක් මේ වන විට පල්ලේකැලේ බන්ධනාගාරය වෙත මාරු කර ඇති බවයි. මෙම රැඳවියන් හමුවීමට ඔවුන්ගේ පවුලේ ඥාතීන්ට හෝ නීතිඥවරුන්ට අවස්ථාවක් නොලැබීම ඔවුන්ගේ මානව අයිතීන් උල්ලංඝනය කිරීමක් බවත්, මෙය කාන්තා සිරකරුවන් සහ දරුවන් ආරක්ෂා කිරීම සඳහා පැනවූ ජාත්‍යන්තර ‘බැංකොක් රීති’ උල්ලංඝනය කිරීමක් බවත් සංවිධානය වැඩිදුරටත් අවධාරණය කරයි. පක්ෂ භේදයකින් තොරව පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්‍රීවරියන්ගෙන් මෙම සංවිධානය ඉල්ලා සිටින්නේ, කාන්තා රැඳවියන් සහ ඔවුන්ගේ දරුවන් රඳවා සිටින බන්ධනාගාර වෙත ගොස් ඔවුන් මුහුණ දෙන හිංසන සහ පීඩා නැවැත්වීමට පියවර ගන්නා ලෙසත්, වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා මැදිහත් වන ලෙසත්ය.

Post Views: 3
Previous Post

ඩොලර් මිලියන 2.5 වංචාවේ රහස් හොයන්න ඊමේල් දත්ත කොළඹ විශ්වවිද්‍යාලයට

Next Post

මුඛ පිළිකාවෙන් දිනකට මරණ 3ක්…

Editor TTV News

Editor TTV News

Next Post
මුඛ පිළිකාවෙන් දිනකට මරණ 3ක්…

මුඛ පිළිකාවෙන් දිනකට මරණ 3ක්…

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved