• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නාවික පුහුණුවට එන අයට අලුත් පහසුකමක්…

නව නේවාසික සංකීර්ණය විවෘත වෙයි!

16 July 2026
in දේශීය, පුවත්
නාවික පුහුණුවට එන අයට අලුත් පහසුකමක්…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පුහුණුව ලබන ආධුනික නාවිකයින්ගේ නේවාසික සහ සුභසාධන පහසුකම් පුළුල් කිරීමේ අරමුණින් දකුණු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනය තුළ අභිනවයෙන් ඉදිකළ නිවාස සංකීර්ණය දකුණු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) විවෘත කෙරිණි. නාවික හමුදා සිවිල් ඉංජිනේරු, විදුලි හා විද්‍යුත් සහ ඉංජිනේරු අංශයන්හි තාක්ෂණික හා ශ්‍රම දායකත්වයෙන් මෙම නිවාස සංකීර්ණය ඉදිකර ඇති අතර, ඒ සඳහා දායක වූ නාවික හමුදා පුද්ගලයින් ඇගයීමට ලක් කිරීම ද දකුණු නාවික විධානයේ ආඥාපතිවරයා විසින් එහිදී සිදු කරන ලදී. ආධුනික නාවිකයින් සඳහා සුව පහසු, ආරක්ෂිත සහ විධිමත් නේවාසික පරිසරයක් සැපයීම අරමුණු කරගනිමින් මෙය ඉදිකර ඇති අතර, නාවික පුද්ගලයින්ගේ සුභසාධනය සහ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වෙනුවෙන් නාවික හමුදාව අඛණ්ඩව ක්‍රියාත්මක කරන වැඩසටහන් මාලාවේ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම ව්‍යාපෘතිය හැඳින්විය හැකිය. මෙම අවස්ථාව සඳහා දකුණු නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.

Post Views: 2
Previous Post

බදු බරෙන් හෙම්බත් ජනතාවට…

Next Post

කෘත්‍රිම බුද්ධියේ බලය ගැන කතා කරන්න…

Editor TTV News

Editor TTV News

Next Post
කෘත්‍රිම බුද්ධියේ බලය ගැන කතා කරන්න…

කෘත්‍රිම බුද්ධියේ බලය ගැන කතා කරන්න...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
හිටපු පොලිස්පති  සී.ඩී. වික්‍රමරත්න  වෙඩි වැදීමෙන් මියයයි

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න වෙඩි වැදීමෙන් මියයයි

17 July 2026
ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ  පාලම්, ගුවන් තොටුපොළ සහ  දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

ඇමෙරිකානු ප්‍රහාර වලින් ඉරානයේ පාලම්, ගුවන් තොටුපොළ සහ දුම්රිය ස්ථානයක් විනාශ වෙයි

17 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ  තරුණයා  හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

නවගමුවේ වෙඩි ප්‍රහාරයකට ලක්වූ තරුණයා හෝමාගම රෝහලට මාරුකර යැවීමෙන් පසු මරුට

17 July 2026
කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

කොත්තුවක් කන්න සල්ලි හොයන්න වික්කෙ සර්

17 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved