• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කොළඹ මහ නගර සභාවේ දූෂණ-වංචා හොයන කොමිසම හමුවට රෝසි අද කැඳවයි

17 July 2026
in දේශීය, පුවත්
කොළඹ මහ නගර සභාවේ  දූෂණ-වංචා හොයන කොමිසම හමුවට  රෝසි අද කැඳවයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
කොළඹ මහ නගර සභාවේ සිදුවී ඇතැයි පැවසෙන දූෂණ හා වංචා සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන අංශය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට දැනුම් දී තිබේ. ඒ අනුව ඇය අද (17) කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත.
විමර්ශනයට ලක්වන ප්‍රධාන කරුණු අතර 2022 ආර්ථික අර්බුද සමයේ කොළඹ අඩු ආදායම්ලාභීන්ට සතොස හරහා භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලබා දුන් වවුචර් පද්ධතියේ සිදුවූ බව කියන වංචාව සහ නාගරික මන්ත්‍රීවරුන් සඳහා වාහන නැවැත්වීමේ පහසුකම් වෙන් කිරීමේදී සිදුවූ අක්‍රමිකතා ප්‍රධාන වේ. මීට අමතරව 2010 සිට 2025 දක්වා කාලය තුළ නීත්‍යනුකූල නොවන බඳවා ගැනීම්, පත්කිරීම්, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම්, රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිත කිරීම, නිශ්චල හා චංචල දේපළ කුලියට හෝ බද්දට දීමේදී සිදුවූ අක්‍රමිකතා සහ නඩු කටයුතු සම්බන්ධයෙන් සිදු වූ අක්‍රමිකතා පිළිබඳවද මෙහිදී කරුණු විමසනු ඇත.
2025 දෙසැම්බර් 30 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරන ලදී. මුලින් ජූනි මස අවසන් වීමට නියමිතව තිබූ මෙම කොමිෂන් සභාවේ කාලසීමාව මේ වසරේ දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කර තිබේ. කොළඹ 03, ගාලු පාරේ පිහිටි කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින බව හිටපු නගරාධිපතිනිය දැනුම් දී ඇත.
Post Views: 4
Previous Post

වසර 5කට පසු උපාධිධාරීන් 101ක් වෛද්‍ය රසායනාගාර හා භෞතචිකිත්සක පුහුණුවට

Next Post

2026 සාමාන්‍ය පෙළ විභාගයට ඔන්ලයින් අයදුම්පත් 23දායින් අවසන්

Editor TTV News

Editor TTV News

Next Post
2026 සාමාන්‍ය පෙළ විභාගයට  ඔන්ලයින් අයදුම්පත් 23දායින් අවසන්

2026 සාමාන්‍ය පෙළ විභාගයට ඔන්ලයින් අයදුම්පත් 23දායින් අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බ්‍රිතාන්‍ය ආර්ථිකය  යළි නංවන්න  ඇන්ඩි බර්න්හැම්ගේ  දස අවුරුදු සැලැස්ම

බ්‍රිතාන්‍ය ආර්ථිකය යළි නංවන්න ඇන්ඩි බර්න්හැම්ගේ දස අවුරුදු සැලැස්ම

24 July 2026
වසර 7ක් වීසා නැතිව ලංකාවේ සිටි රුසියානුවා අත්අඩංගුවට

වසර 7ක් වීසා නැතිව ලංකාවේ සිටි රුසියානුවා අත්අඩංගුවට

24 July 2026
අර්චුනාට එරෙහි  වරෙන්තුව පාර්ලිමේන්තුවට

අර්චුනාට එරෙහි වරෙන්තුව පාර්ලිමේන්තුවට

24 July 2026
යෝෂිත රාජපක්ෂට එරෙහි  මුදල් විශුද්ධිකරණ නඩුව  අගෝස්තු 20 දක්වා කල් යයි

යෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව අගෝස්තු 20 දක්වා කල් යයි

24 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved