• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

නිදහස් චතුරශ්‍ර ඇවිදින මංතීරුව ප්‍රතිසංස්කරණය ඇරඹෙයි

17 July 2026
in දේශීය, පුවත්
වරකාපොළ  රජයේ කාර්යාලයකට කඩාවැදී  නිලධාරිනියකගේ  රන් මාලයක් කොල්ලකයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වසර ගණනාවක් තිස්සේ නිසි නඩත්තුවක් නොමැතිව අබලන්ව පැවති නිදහස් චතුරශ්‍රයේ ඇවිදින මංතීරුව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබේ. මෙම මංතීරුව අබලන් වීම හේතුවෙන් වැඩිහිටියන් ඇතුළු ජනතාව විවිධ අනතුරුවලට ලක්වීමේ දැඩි අවදානමක පසුවිය.
මෙම ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සමාජ මාධ්‍ය හරහා පෙන්වා දුන් පසු, බලධාරීන් අවදි වීම අගය කරන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. කොළඹ නගරාධිපති ව්‍රායි කල්ලි බල්තසාර් මහත්මිය ද මෙම ප්‍රතිසංස්කරණයේ වැදගත්කම අවධාරණය කරමින්, අදාළ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බව ප්‍රකාශ කළාය.
මේ අතර, කොළඹ නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා පැහැදිලි කළේ, මෙම මංතීරුව කොළඹ මහ නගර සභාවේ විෂය පථයට අයත් නොවන බවත්, එහි පාලනය නාගරික සංවර්ධන අධිකාරිය සතු බවත්ය. නගරයේ පවතින බොහෝ මාර්ග සහ ඉඩම්වල අයිතිය විවිධ රාජ්‍ය ආයතන සතු වුවද, මහජනතාව නිතර නගර සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කරන බව ද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
Post Views: 1
Previous Post

වරකාපොළ රජයේ කාර්යාලයකට කඩාවැදී නිලධාරිනියකගේ රන් මාලයක් කොල්ලකයි

Next Post

යෝෂිත​ට හා මිත්තනියට එරෙහි නඩුව සංශෝධිත චෝදනා යටතේ ඉදිරියට

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

භාවිතය අඩුයි වියදම කෝටි 3.5ක්! ජනපති මන්දිර ගැන විගණනයෙන් හෙළිදරව්වක්

දඹුල්ලේ සිදු වූ  මාරක රිය අනතුරකින්  කාන්තාවක් ජීවිතක්ෂයට

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දිනයේ දිවයිනේ  වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන්  සෙල්සියස් අංශක 39.9ක්  ලෙස සටහන් වෙයි

අද දිනයේ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් සෙල්සියස් අංශක 39.9ක් ලෙස සටහන් වෙයි

25 July 2026
බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ  වෙඩි තැබීමකින්  අයෙකු තුවාල ලබයි

බෙල්ලන්විල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් අයෙකු තුවාල ලබයි

25 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved