• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

AI නීති සම්පාදනයවන වේදිකාවෙහි අප වැනි රටවලටත් ඉඩක් අවශ්‍යයි

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න

19 July 2026
in දේශීය, පුවත්, විදෙස්
මත්පැන් ස්ටිකර් වංචාව නිසා  සුවසැරිය වැනි සේවාවන් 8කට  වැය කළ හැකි මුදලක්  රජයට අහිමි වේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
චීනයේ ෂැන්හයි නුවරදී පැවැත්වෙන 2026 ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුවට (WAIC) සමගාමීව පැවැත්වුණු රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ සමුළුව අමතමින් ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලන රාමුව සම්බන්ධයෙන් වැදගත් කරුණු කිහිපයක් අවධාරණය කළේය.
දීප්තිමත් අනාගතයක් සඳහා AI හවුල්කාරිත්වය යන තේමාව යටතේ පැවැති මෙම සමුළුවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, AI තාක්ෂණය ගෝලීය ආර්ථිකයන් තීරණය කරමින් පවතින වටපිටාවක, එම තාක්ෂණය පාලනය කරන නීති රීති සැකසීමේදී සංවර්ධනය වෙමින් පවතින රටවල හඬටද සමාන අවස්ථාවක් හිමිවිය යුතු බවයි. තීරණ ගැනීමෙන් පසුව රටවල් දැනුවත් කිරීම වෙනුවට, දකුණු අර්ධගෝලයේ රටවල් ද ඇතුළත් කරගනිමින් සහයෝගීතාවයෙන් සහ සම-කර්තෘත්වයෙන් යුතුව ගෝලීය AI නීති සකස් කළ යුතු බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකාව පසුගිය වසර දෙකක කාලය තුළ DIGIECON 2030 ජාතික ඩිජිටල් ආර්ථික වැඩසටහන හරහා ශක්තිමත් ඩිජිටල් පදනමක් සහ ස්වෛරී ඩිජිටල් යටිතල පහසුකම් ස්ථාපිත කර ඇති බව ද ඔහු සඳහන් කළේය. විශේෂයෙන්ම ආරක්ෂිත AI සේවාවන් සඳහා පදනම වන ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් අනන්‍යතා (SLUDI) වේදිකාව මේ වන විටත් ස්ථාපිත කර ඇති බවත්, නුදුරේදීම පිහිටුවීමට නියමිත ජාතික AI ආයතනය හරහා පර්යේෂණ, ආචාරධර්ම සහ ප්‍රතිපත්ති පිළිබඳ දේශීය ධාරිතාව වර්ධනය කරන බවත් අමාත්‍යවරයා පැවසීය.
ගෝලීය AI පාලන ප්‍රයත්නයන් සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රවේශය මෙහෙයවන මූලධර්මය වන්නේ, ජාත්‍යන්තර අන්තර්-ක්‍රියාකාරී පද්ධති සමඟ සම්බන්ධ වන අතරම රටක් ලෙස තමන්ගේම දත්ත සහ ඩිජිටල් යටිතල පහසුකම් පාලනය කිරීමේ අයිතිය සුරක්ෂිත කර ගැනීමයි. AI ආරක්ෂාව පිළිබඳ ගෝලීය නීති අර්ථවත් වීමට නම් සංවර්ධනය වෙමින් පවතින රටවලට ඒවා ක්‍රියාත්මක කිරීමේ තාක්ෂණික ධාරිතාව ලබා දිය යුතු බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ උපදේශක සුමුදු රත්නායක මහතා ඇතුළු කලාපීය රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.
Post Views: 0
Previous Post

මත්පැන් ස්ටිකර් වංචාව නිසා සුවසැරිය වැනි සේවාවන් 8කට වැය කළ හැකි මුදලක් රජයට අහිමි වේ

Next Post

තැඹිලි සඳහා භූගෝලීය දර්ශක සහතික ලබා ගැනීමේ මූලික පර්යේෂණ අවසන් අදියරේ

Editor TTV News

Editor TTV News

Next Post
තැඹිලි සඳහා භූගෝලීය දර්ශක  සහතික ලබා ගැනීමේ  මූලික පර්යේෂණ අවසන් අදියරේ

තැඹිලි සඳහා භූගෝලීය දර්ශක සහතික ලබා ගැනීමේ මූලික පර්යේෂණ අවසන් අදියරේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved