• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඇල්ලේ ඉඳන් දුන්හිඳ දක්වා… බදුල්ල සංචාරක කේන්ද්‍රයක් කරන්න ලොකු වැඩක් ඇරඹෙයි!

20 July 2026
in දේශීය, පුවත්
ඇල්ලේ ඉඳන් දුන්හිඳ දක්වා… බදුල්ල සංචාරක කේන්ද්‍රයක් කරන්න ලොකු වැඩක් ඇරඹෙයි!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සංචාරකයින්ට වඩාත් උචිත අත්දැකීම් සපිරි සංචාරක කලාප ලෙස සංවර්ධනය කිරීමේ අරමුණින් මධ්‍යකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පළාත් සංචාරක දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බව පවසයි. බදුල්ල දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි සංචාරක සැලැස්මක අවශ්‍යතාවය හඳුනාගනිමින්, පාරසරික හා දේශගුණික සංවේදී කලාප ලෙස බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන කලාප දහයක් මේ වන විට තෝරාගෙන තිබේ.මෙම සංචාරක අනු කමිටුව සංචාරක කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. 2026 වර්ෂය සඳහා ඌව පළාතේ සංචාරක කර්මාන්තයේ සංවර්ධනය වෙනුවෙන් මිලියන 320.6ක ප්‍රතිපාදන හිමිවී ඇති අතර, වැල්ලවාය සංචාරක පහසුකම් මධ්‍යස්ථානය, දුන්හිද ඇල්ල නැරඹුම් වේදිකාව ප්‍රතිසංස්කරණය කිරීම සහ ඌව පරණගම විශේෂ සංචාරක කලාප ව්‍යාපෘතිය ඇතුළු ව්‍යාපෘති රාශියක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

Post Views: 0
Previous Post

භාණ්ඩාගාරයෙන් ගිය ඩොලර් මිලියන 2.5ක්… ආපහු ගන්න එක ලේසි නෑ!

Next Post

10 වැනි නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ ශූරතාවලිය සාර්ථකව අවසන්!

Editor TTV News

Editor TTV News

Next Post
10 වැනි නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ ශූරතාවලිය සාර්ථකව අවසන්!

10 වැනි නාවික හමුදා විවෘත වෙඩි තැබීමේ ශූරතාවලිය සාර්ථකව අවසන්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved