• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සබන් වර්ගවල නම සහ මේද ප්‍රතිශතය ඇසුරුමේ සඳහන් කිරීම අනිවාර්ය කෙරේ

21 July 2026
in දේශීය, පුවත්
සබන් වර්ගවල නම සහ මේද ප්‍රතිශතය ඇසුරුමේ සඳහන් කිරීම අනිවාර්ය කෙරේ
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
වෙළෙඳපොළට නිකුත් කරන සබන් නිෂ්පාදනවල ඇසුරුමෙහි නිෂ්පාදිතයේ නම සහ එහි අඩංගු මේද ප්‍රතිශතය (TFM අගය) ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කරන්නේ මෙම තීරණය ඉතා අගය කරන බවයි. එමෙන්ම ඉදිරියේදී සබන් නිෂ්පාදනය සඳහා යොදාගන්නා සියලුම අමුද්‍රව්‍ය පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් විය යුතු බැවින්, එම අමුද්‍රව්‍ය ලැයිස්තුවද සබන් දවටනයේ සඳහන් කිරීම අනිවාර්ය කරන ලෙස එම ව්‍යාපාරය රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.
Post Views: 1
Previous Post

හෘද සැත්කමෙන් පසු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලැබූ දෙදරු මව ඩෙංගු වැලඳී මියයයි

Next Post

ජාතික පිච්ච මල් පූජාව නිසා අනුරාධපුරයට විශේෂ ප්‍රවාහන සේවා

Editor TTV News

Editor TTV News

Next Post
ජාතික පිච්ච මල් පූජාව නිසා අනුරාධපුරයට විශේෂ ප්‍රවාහන සේවා

ජාතික පිච්ච මල් පූජාව නිසා අනුරාධපුරයට විශේෂ ප්‍රවාහන සේවා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

බන්ධනාගාර සිද්ධිය උණුසුම් කරයි…

24 July 2026
පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

පාර්ලිමේන්තුව අදත් රැස්වෙයි…

24 July 2026
ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

ඩෙංගු පාලනයෙන් ගිලිහෙයිද?

24 July 2026
දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

දේශබන්දු සහ නලීන් අනුරුද්ධ බණ්ඩාරගේ මූලික අයිතිවාසිකම් කඩලා…

24 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved