• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පාරවල් අයිනේ කුණු දාන අය අල්ලන්න කැස්බෑව නගර සභාවෙන් CCTV කැමරා!

21 July 2026
in දේශීය, පුවත්
පාරවල් අයිනේ කුණු දාන අය අල්ලන්න කැස්බෑව නගර සභාවෙන් CCTV කැමරා!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
අවිධිමත් ලෙස පාරවල් අයිනට සහ පොදු ස්ථානවලට කැළිකසළ බැහැර කරමින් පරිසරය අපවිත්‍ර කරන සහ ඩෙංගු ව්‍යාප්තියට ඉඩ සලසන පුද්ගලයන් අල්ලා ගැනීම සඳහා කැස්බෑව නගර සභාව මඟින් විශේෂ CCTV කැමරා පද්ධතියක් සවි කර තිබේ. සභාපති චාමර මද්දුම කළුගේ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ යටතේ 4G තාක්ෂණයෙන් යුතු කැමරා 10ක් දැනටමත් හඳුනාගත් ස්ථානවල සවි කර ඇත.
මෙම කැමරා මඟින් නගර සභා ප්‍රධාන කාර්යාලයේ සිට සෘජුවම නිරීක්ෂණය කෙරෙන අතර, කසළ දමා යන පුද්ගලයන්ගේ ඡායාරූප සහ වාහන අංක ලබාගෙන නීතිමය පියවර ගැනීම සඳහා පොලීසිය වෙත යොමු කෙරේ. කැමරා සවි කළ පළමු දිනයේදීම මෙලෙස පරිසරය අපවිත්‍ර කළ 12 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බව නගර සභාව පවසයි.
Post Views: 1
Previous Post

C.D. වික්‍රමරත්න රටට විශාල සේවයක් කළ නිහතමානී කෙනෙක්

Next Post

සිසුන් 50ට අඩු පාසල් තවත් තිබිය යුතු නැහැ

Editor TTV News

Editor TTV News

Next Post
සිසුන් 50ට අඩු පාසල් තවත් තිබිය යුතු නැහැ

සිසුන් 50ට අඩු පාසල් තවත් තිබිය යුතු නැහැ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

බළපිටිය මාදු ගඟේ කිඹුල් තර්ජනය වර්ධනය වෙයි

23 July 2026
C.D. වික්‍රමරත්න වෙඩි තියාගත්  පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

C.D. වික්‍රමරත්න වෙඩි තියාගත් පිස්තෝලයේ ඇඟිලි සලකුණු නෑ…

23 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

කිරිබත්ගොඩ ගණිකා නිවාසයක්!

23 July 2026
පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

පාරිභෝගිකයන්ට විශේෂ දැනුම්දීමක්

23 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved