• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සංචාරකයන් බලා සිටි සුබ ආරංචියක්

නිල්දිය පොකුණ යළි විවෘත කිරීමට සැරසෙයි

24 July 2026
in දේශීය, පුවත්
සංචාරකයන් බලා සිටි  සුබ ආරංචියක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික හා සංචාරක ආකර්ෂණය දිනාගත් ‘නිල්දිය පොකුණ’ භූගත ජලාශය අවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සම්පූර්ණ කිරීමෙන් අනතුරුව කඩිනමින් මහජනතාව සඳහා යළි විවෘත කිරීමට බලාපොරොත්තු වන බව මධ්‍යම පරිසර අධිකාරිය සහ රාවණාඇල්ල වනජීවී කාර්යාලය පවසයි.
ජල සාම්පල පරීක්ෂා කිරීම සඳහා නිලධාරීන් එම ප්‍රදේශයට ගිය අවස්ථාවේදී යම් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත් නමුත්, පොලිසියේ මැදිහත්වීමෙන් සාර්ථකව සාම්පල ලබා ගැනීමට හැකි විය. උමඟ තුළ සන්නිවේදනය සඳහා ‘වෝකිටෝකි’ භාවිතය, දැනුවත් කිරීමේ පුවරු ප්‍රදර්ශනය කිරීම සහ ආරක්ෂිත හිස්වැසුම් හා කඹ ලබාගැනීම සඳහා විශේෂ ස්ථාන පිහිටුවීම වැනි මූලික ආරක්ෂිත පියවර රැසක් යටතේ මෙය සංචාරකයන්ට විවෘත කිරීමට නියමිතය.
Post Views: 5
Previous Post

මහපොළ ශිෂ්‍යත්වයට තේරුණු සිසුන්ට සුබ ආරංචියක්

Next Post

EPF වත්කම රු. ට්‍රිලියන 4.9ක්!

Editor TTV News

Editor TTV News

Next Post
EPF වත්කම රු. ට්‍රිලියන 4.9ක්!

EPF වත්කම රු. ට්‍රිලියන 4.9ක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඩෙංගු රෝගීන් වෙනුවෙන්  විශේෂිත ආයුර්වේද සායනයක්  බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේදී  ජූලි 31 සිට

ඩෙංගු රෝගීන් වෙනුවෙන් විශේෂිත ආයුර්වේද සායනයක් බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේදී ජූලි 31 සිට

25 July 2026
දිල්ලි විරෝධතාව උණුසුම් වෙයි!

දිල්ලි විරෝධතාව උණුසුම් වෙයි!

25 July 2026
චෙම්මනි සුසාන භූමියෙන්  වැහි කබායක් සහිත මළසිරුරක්!  පැරණි ගැටලුව  යළි උණුසුම් වෙයි

චෙම්මනි සුසාන භූමියෙන් වැහි කබායක් සහිත මළසිරුරක්! පැරණි ගැටලුව යළි උණුසුම් වෙයි

25 July 2026
රන් මිල යළි වෙනස් වෙයි!  කැරට් 24 පවුම රු. 392,020යි   කැරට් 22 පවුම රු. 359,132යි

රන් මිල යළි වෙනස් වෙයි! කැරට් 24 පවුම රු. 392,020යි කැරට් 22 පවුම රු. 359,132යි

25 July 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික ප්‍රදේශ භාර නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

24 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved