වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය මඟින් 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානයට අදාළව, තේරී පත්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මාර්ගගත (Online) ක්‍රමයට ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව නිවේදනය කර තිබේ.
Post Views: 4