• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර එකහමාරකට පසු නිල් දිය පොකුණ යළි විවෘත කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගනියි

24 July 2026
in දේශීය, පුවත්
වසර එකහමාරකට පසු නිල් දිය පොකුණ යළි විවෘත කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගනියි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
බණ්ඩාරවෙල, ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රකට භූගත ජලාශයක් වන නිල් දිය පොකුණේ ජල සාම්පල් පරීක්ෂා කිරීමට පැමිණි ඌව පළාත් මධ්‍යම පරිසර අධිකාරියේ සහ වනජීවී කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසී සංචාරක මඟපෙන්වන්නන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
2024 දෙසැම්බර් මස සිට වසා දමා ඇති මෙම සංචාරක ස්ථානය හේතුවෙන් සිය ජීවනෝපාය අහිමි වී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරන අතර, ජල සාම්පල් ලබාගැනීමට පැමිණි නිලධාරීන්ට සහය දැක්වීම ද ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ වෙතත් නිලධාරීන් විසින් ජල සාම්පල් ලබාගැනීමෙන් අනතුරුව, දීර්ඝ කාලයක් වසා දමා තිබූ නිල් දිය පොකුණ ප්‍රදේශවාසීන් විසින් ආගමික වතාවත් පවත්වා අද දින නැවත සංචාරකයින් සඳහා විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
Post Views: 2
Previous Post

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර වංචාවට එරෙහි විරෝධතා තවදුරටත් සාකච්ඡා අසාර්ථකයි!

Next Post

විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ආයෝජන සඳහා ඉඩම් ලබාදීමේ ක්‍රමවේදයක් සකසන්න ජනාධිපතිගෙන් උපදෙස්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

දරුණු ලැව්ගිනි නිසා  ස්පාඤ්ඤයේ ජාතික හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි

පාකිස්තානයේ ආරක්ෂක මුරපොලකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ පිතිකරු විශ්වෙන් හලඹගේ ආබාධයක් හේතුවෙන් LPL තරගාවලියෙන් ඉවතට

24 July 2026
නැගෙනහිර නාවික ප්‍රදේශ භාර  නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

නැගෙනහිර නාවික ප්‍රදේශ භාර නව ආඥාපති ලෙස රියර් අද්මිරාල් බුද්ධික ලියනගමගේ වැඩ භාර ගනී

24 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved