• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ජාත්‍යන්තර අපරාධ අධිකරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට සේවයේ නියුතු ප්‍රධාන අභියෝදකයෙකු ධුරයෙන් පහකෙරේ

25 July 2026
in පුවත්, විදෙස්
ජාත්‍යන්තර අපරාධ අධිකරණ ඉතිහාසයේ  ප්‍රථම වතාවට සේවයේ නියුතු ප්‍රධාන අභියෝදකයෙකු ධුරයෙන් පහකෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ (ICC) 24 වසරක ඉතිහාසය තුළ ප්‍රථම වතාවට, එහි දැනට සේවය කරන ප්‍රධාන අභියෝදක කරීම් ඛාන් (Karim Khan) මහතා ධුරයෙන් ඉවත් කිරීමට සාමාජික රටවල් රහස් ඡන්දයකින් තීරණය කර ඇත. මෙම ඡන්ද විමසීමේදී ධුරයෙන් ඉවත් කිරීමට පක්ෂව ඡන්ද 82ක්, විපක්ෂව ඡන්ද 13ක් ලැබී ඇති අතර රටවල් 15ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හිටපු ආරක්ෂක අමාත්‍ය යොඅව් ගැලන්ට් වෙත අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබා ගැනීමට කටයුතු කළේ කරීම් ඛාන් මහතාය. ඔහුට එරෙහිව කනිෂ්ඨ සේවිකාවකගෙන් එල්ල වූ ලිංගික චෝදනාවක් මත මෙම පියවර ගෙන ඇති අතර, ඛාන් මහතා එම චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ මෙය නීති විරෝධී ක්‍රියාවලියක් බවයි. මෙම ඡන්ද විමසීම සඳහා සාමාජික රටවල් මෙහෙයවීමට ඊශ්‍රායලය මැදිහත් වූ බව වාර්තා වන අතර, වරෙන්තු තවදුරටත් වලංගුව පැවතුණද ලබන වසර දක්වා නව ප්‍රධාන අභියෝදකයෙකු පත් කිරීමට නියමිත නැත.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්
Post Views: 0
Previous Post

ඇමෙරිකාවේ නව තීරුබදු ප්‍රතිපත්තියට යුරෝපා සංගමයේ දැඩි විරෝධය

Next Post

ඉරාන උත්තරීතර නායකයා න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බවට ඇමෙරිකානු බුද්ධි අංශ කියයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන උත්තරීතර නායකයා න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බවට ඇමෙරිකානු බුද්ධි අංශ කියයි

ඉරාන උත්තරීතර නායකයා න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බවට ඇමෙරිකානු බුද්ධි අංශ කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved