• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ප්‍රංශය සහ ස්පාඤ්ඤය පුරා පැතිර යන දැවැන්ත ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයන් 300,000කට අධික පිරිසක් ඉවත් කරයි

26 July 2026
in පුවත්, විදෙස්
ප්‍රංශය සහ ස්පාඤ්ඤය පුරා පැතිර යන  දැවැන්ත ලැව්ගිනි හේතුවෙන්  පුද්ගලයන් 300,000කට අධික පිරිසක්  ඉවත් කරයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ප්‍රංශය සහ ස්පාඤ්ඤය පුරා වේගයෙන් පැතිර යන දැවැන්ත ලැව්ගිනි තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් තුන්ලක්ෂයකට අධික පිරිසක් සිය නිවාස සහ සංචාරක නිකේතන අතහැර ආරක්ෂිත ස්ථාන වෙත ඉවත් වීමට පියවර ගෙන තිබේ. ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් අගනුවර සහ ප්‍රංශයේ බෝර්‌ඩෝ නගරය ආසන්න ප්‍රදේශවල මෙම දරුණු ව්‍යසනය හටගෙන ඇති අතර, ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන අංශ දැඩි පරිශ්‍රමයක නිරතව සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.
ස්පාඤ්ඤ අභ්‍යන්තර අමාත්‍යාංශයට අනුව මැඩ්රිඩ් කලාපයෙන් සහ අවිලා පළාතෙන් හෙක්ටයාර් 23,000කට ආසන්න භූමියක් විනාශ වී පුද්ගලයන් 70,000ක් පමණ ආරක්ෂිත ප්‍රදේශ වෙත යොමු කර ඇති අතර, ප්‍රංශයේ ජිරොන්ඩ් සහ ලෑන්ඩ්ස් කලාපවලින් පුද්ගලයන් 197,000ක් ඉවත් කර තිබේ. ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එරට තුළ පමණක් හෙක්ටයාර් 98,000කට ආසන්න භූමි ප්‍රමාණයක් ගින්නෙන් විනාශ වී ඇති බවත්, එය රටේ ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ලැව්ගිනි තත්ත්වයන්ගෙන් එකක් වන බවත්ය.
තත්ත්වය පාලනය කිරීම සඳහා ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් යුරෝපා සංගමයේ සහාය ඉල්ලා හමුදා ප්‍රවාහන ගුවන් යානා යෙදවීමට නියෝග කර ඇති අතර, ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේද්‍රෝ සැන්චෙස් ප්‍රකාශ කර ඇත්තේ වත්මන් ප්‍රමුඛතාව මිනිස් ජීවිත ආරක්ෂා කිරීම බවයි. මානව ක්‍රියාකාරකම් හේතුවෙන් උද්ගතව ඇති දේශගුණික විපර්යාස සහ දැඩි නියඟය මෙම ව්‍යසනය තවදුරටත් තීව්‍ර කර ඇති බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.
Post Views: 1
Previous Post

ආණ්ඩුවට සමුපකාරයක්වත් දිනන්න බෑ… ඡන්ද තියන්නත් බයයි…

Next Post

41 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ 2026 සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
41 වන කලාභූෂණ  රාජ්‍ය සම්මාන උලෙළ  2026 සඳහා අයදුම්පත් කැඳවීම  ආරම්භ වෙයි

41 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ 2026 සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

අලි – මිනිස් ගැටුමට නව මඟක්!

28 July 2026
ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

ජනාධිපති ව්‍යවස්ථා වගකීම පැහැර හැරලා…

28 July 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

ඉරාන යුද්ධයට ට්‍රම්ප්ට සහය දෙන්නේ නෑ…

28 July 2026
අලි – මිනිස් ගැටුමට නව මඟක්!

මතුගම සමුපකාරයේ බලය සජබ ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයට!

28 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved