• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

පාකිස්තානයට බලපෑ අධික මෝසම් වැසි සහ ගංවතුරෙන් පුද්ගලයින් 107ක් ජීවිතක්ෂයට

30 July 2026
in පුවත්, විදෙස්
පාකිස්තානයට බලපෑ අධික මෝසම් වැසි සහ ගංවතුරෙන් පුද්ගලයින් 107ක් ජීවිතක්ෂයට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය ජූනි මස අගභාගයේ සිට පාකිස්තානයට ඇදහැලෙන අධික මෝසම් වර්ෂාව සහ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ගතවූ මාසය ඇතුළත අවම වශයෙන් පුද්ගලයින් 107 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය තහවුරු කරයි.
වර්ෂාව හේතුවෙන් සිදු වූ නිවාස කඩා වැටීම්, දියේ ගිලීම් සහ විදුලි සැර වැදීම් වැනි අනතුරුවලින් තවත් පුද්ගලයින් 344 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට ‘ඩෝන්’ (Dawn) පුවත් සේවය වාර්තා කළේය. පන්ජාබ් සහ කයිබර් පක්ටුන්ක්වා ප්‍රාන්තවලට මෙමඟින් දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ලාහෝර් සහ ගුජරන්වාලා ප්‍රදේශවල වර්ග කිලෝමීටර් 400කට ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යටවී තිබේ.
අවතැන්වූවන් වෙනුවෙන් සහනාධාර කඳවුරු රැසක් ස්ථාපිත කර ඇති අතර, පන්ජාබ් ප්‍රාන්ත මහඇමැතිනී මරියම් ෂරීෆ්ගේ මෙහෙයවීමෙන් හදිසි සහනාධාර කණ්ඩායම් යොදවා මුදවා ගැනීමේ කටයුතු සක්‍රියව සිදු කෙරේ. ඉදිරි දින කිහිපයේදී ද මෙම වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවට කාලගුණ අංශ අනතුරු අඟවයි.
Post Views: 4
Previous Post

ජාතික සුපිළිපන් සතිය වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ වැඩසටහනක්

Next Post

ජනවරම ලැබුණේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න මිස විනාශ කරන්න නෙවෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved