• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ක්‍රිකට් ආයතනය සඳහා නව ව්‍යවස්ථාව ක්‍රීඩා ඇමැතිට භාරදී තිබෙනවා

එරාන් වික්‍රමරත්න

31 July 2026
in දේශීය, පුවත්
ක්‍රිකට් ආයතනය සඳහා  නව ව්‍යවස්ථාව ක්‍රීඩා ඇමැතිට  භාරදී තිබෙනවා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා සකස් කරන ලද නව ව්‍යවස්ථා කෙටුම්පත තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා වෙත භාරදී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා පැවැසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැති මාසික මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව අනාවරණය කළ අතර, මෙහිදී ඡන්ද සංඛ්‍යාව 60 සිට 39 දක්වා අඩු කර ඇති අතර විධායක සභාවේ සාමාජිකයන් සංඛ්‍යාව 14 දක්වා සීමා කර තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අවශ්‍යතා සහ ශ්‍රී ලංකාවේ නීතිමය විධිවිධාන සැලකිල්ලට ගනිමින් පුළුල් සාකච්ඡා වලින් අනතුරුව මෙම නව ව්‍යවස්ථාව සකස් කර ඇත.
මෙම කෙටුම්පත ගැසට් නිවේදනයක් ලෙස ප්‍රකාශයට පත් කර රජය මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඉදිරියේදී කළමනාකරණ හා මූල්‍ය ප්‍රතිසංස්කරණ වෙත වැඩි අවධානයක් යොමු කරන බවද වික්‍රමරත්න මහතා සඳහන් කළේය.
Post Views: 4
Previous Post

ජනාධිපති කාර්යාලයීය කණ්ඩායමට කඩුලු 4ක ජයක්

Next Post

11 වන ජාතික බාලදක්ෂ ජම්බෝරිය 2027 ජනවාරියේදී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

NIHS EXPO 2026  අධ්‍යාපනික ප්‍රදර්ශනය සහ  ශත වර්ෂීය කෞතුකාගාරය  විවෘත කෙරේ

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ  බියුෆෝට් කාසල් ආසන්නයේ  පිපිරීම් මාලාවක් සිදු කරයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ  දිවියන් ගැවසීමේ අවදානමක්

පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ දිවියන් ගැවසීමේ අවදානමක්

31 July 2026
ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ  නිල සංකල්ප පත්‍රිකාව  ක්‍රීඩා අමාත්‍යවරයා වෙත  බාර දෙයි

ජාතික උසස් කාර්යසාධන මධ්‍යස්ථානයේ නිල සංකල්ප පත්‍රිකාව ක්‍රීඩා අමාත්‍යවරයා වෙත බාර දෙයි

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved