• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

2030 වන විට සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 10ක් ඉපැයීමට රජයෙන් ඉලක්කයක්

31 July 2026
in දේශීය, පුවත්
2030 වන විට සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 10ක් ඉපැයීමට රජයෙන් ඉලක්කයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2030 වසර වන විට මෙරටට පැමිණෙන සංචාරකයින් සංඛ්‍යාව මිලියන 5 දක්වා ඉහළ නංවාගැනීමත්, රැකියා නියුක්තිකයන් සංඛ්‍යාව 800,000 දක්වා වර්ධනය කරමින් ඩොලර් බිලියන 10ක ආදායමක් උපයා ගැනීම ‘2030 ජාතික සංචාරක දැක්ම’ හි ප්‍රධාන අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ 45 වන උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
‘දිට්වා’ සුළිකුණාටුව ඇතුළු විවිධ අභියෝග හමුවේ වුවද ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය ප්‍රශංසනීය ලෙස නැගී සිට ඇති බවත්, මේ වන විට ආර්ථිකය නැවත ගොඩනැගීමේ ප්‍රධාන බලවේගයක් බවට එය පත්ව ඇති බවත් ඇය පෙන්වා දුන්නාය. 2025 වසරේදී සංචාරක ක්ෂේත්‍රයෙන් උපයාගත් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 3.2ක් පමණ වන අතර, 2026 ජනවාරි සිට ජූලි දක්වා කාලය තුළ සංචාරකයින් මිලියන 1.3කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ තිබේ. ක්ෂේත්‍රයේ සෘජු හා වක්‍ර රැකියා නියුක්තියද 429,000 ඉක්මවා ඇති බව අගමැතිවරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.
Post Views: 4
Previous Post

ගොවීන් අසරණ කළ ආණ්ඩුවට එරෙහිව දැන්වත් නැගී සිටින්න

Next Post

දකුණු කොරියාවේ ඉල්ලීම මත උතුරු කොරියාව සමඟ සාකච්ඡා කිරීමට යාමට සූදානම්

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

මරණ දඬුවම නියම වූ හිටපු පොලිස්පති  සහ හිටපු ආරක්ෂක ලේකම් බන්ධනාගාරය වෙත රැගෙන යයි

එක්සත් ජනපදය ඉරාකයේ සිය අවසන් කඳවුරෙන් මිසයිල ආරක්ෂක පද්ධති ඉවත් කර ගනියි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved