• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

දකුණු කොරියාවේ ඉල්ලීම මත උතුරු කොරියාව සමඟ සාකච්ඡා කිරීමට යාමට සූදානම්

ඉන්දුනීසියානු ජනාධිපති

31 July 2026
in පුවත්, විදෙස්
දකුණු කොරියාවේ ඉල්ලීම මත උතුරු කොරියාව සමඟ සාකච්ඡා කිරීමට යාමට සූදානම්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුංගේ ඉල්ලීම මත, උතුරු කොරියාව සමඟ සාකච්ඡා ඇරඹීම සඳහා උතුරු කොරියාව වෙත යාමට තමන් සූදානම් බව ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවෝ සුබියාන්තෝ (Prabowo Subianto) පවසයි.
ඉන්දුනීසියානු වාණිජ මණ්ඩලය සමඟ පැවති හමුවකදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. පසුගිය අප්‍රේල් මාසයේදී තමන් සෝවුල් නුවරට ගිය අවස්ථාවේදී දකුණු කොරියානු ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කළ බවත්, වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමේ කිසිදු වුවමනාවක් නොමැති මධ්‍යස්ථ රටක් ලෙස ඉන්දුනීසියාව දැකෙන බැවින් එම ඉල්ලීම ඉටු කිරීමට තමන් කැමති වූ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
චීනය සහ ඇමරිකාව ඇතුළු සියලු රටවල් සමඟ සමීප සහ හොඳ සබඳතා පැවැත්වීමට ඉන්දුනීසියාව නිරන්තරයෙන් කටයුතු කරන බවද ජනාධිපති ප්‍රබෝවෝ පෙන්වා දුන්නේය.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
Post Views: 4
Previous Post

2030 වන විට සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් බිලියන 10ක් ඉපැයීමට රජයෙන් ඉලක්කයක්

Next Post

2027 වන විට ජාතික හස්ත කර්මාන්ත අධිකාරිය නමින් නව ආයතනයක් පිහිටුවීමට සැලසුම්

Editor TTV News

Editor TTV News

Next Post
2027 වන විට ජාතික හස්ත කර්මාන්ත අධිකාරිය නමින් නව ආයතනයක්  පිහිටුවීමට සැලසුම්

2027 වන විට ජාතික හස්ත කර්මාන්ත අධිකාරිය නමින් නව ආයතනයක් පිහිටුවීමට සැලසුම්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
හෙට දිනයේ කාලගුණය  ප්‍රදේශ කිහිපයකට  වැසි සහ තද වැසි  අපේක්ෂා කෙරේ

හෙට දිනයේ කාලගුණය ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද වැසි අපේක්ෂා කෙරේ

1 August 2026
අධිකරණ තීන්දුව හමුවේ  හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන  නිහඬ වෙයි

අධිකරණ තීන්දුව හමුවේ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන නිහඬ වෙයි

1 August 2026
ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ  මූලික අභ්‍යාස තරගය  දින තුනකට සීමා වෙයි

ඉන්දියාවේ ශ්‍රී ලංකා සංචාරයේ මූලික අභ්‍යාස තරගය දින තුනකට සීමා වෙයි

1 August 2026
මැදපෙරදිග අර්බුදය  ඉන්දීය තෙල් සංස්ථාව  ස්පොට් වෙළඳපොළෙන් තෙල්  මිලදී ගැනීම් තියුණු ලෙස ඉහළ නංවයි

රාගම පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පැනවෙයි

1 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

හෝර්මුස් සමුද්‍ර සන්ධියේ උණුසුම්කාරී තත්ත්වයත් සමඟ තෙල් මිල ඉහළට

31 July 2026
විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

විනිසුරු විශ්‍රාම වයස් දීර්ඝ කිරීමට එරෙහිව දයාසිරි අල්ලස් කොමිසමට

31 July 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved