• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

වසර 15කට පසු Sri Lanka Expo යළි කොළඹදී

4 August 2026
in දේශීය, පුවත්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
වසර 15කට පසු ‘ශ්‍රී ලංකා එක්ස්පෝ’ (Sri Lanka Expo) ජාත්‍යන්තර අපනයන ප්‍රදර්ශනය යළි කොළඹදී පැවැත්වෙන බව අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා පවසයි. අපනයන සංවර්ධන මණ්ඩලයේ 47 වන සංවත්සරය නිමිත්තෙන් පැවති සැමරුම් උත්සවයේදී ඔහු මේ බව සඳහන් කළ අතර, ඒ සඳහා ලොව පුරා ප්‍රමුඛ පෙළේ විදේශීය ගැනුම්කරුවන් 1,500කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතය.
මෙම වසරේ මුල් මාස හය තුළදී පමණක් ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 9කට ආසන්න අපනයන ආදායමක් ලබාගෙන ඇති අතර, 2026 වසර අවසන් වන විට ඩොලර් බිලියන 19ක ඉහළම අපනයන ආදායමක් වාර්තා කිරීම රජයේ අපේක්ෂාවයි. ජාතික අපනයන සංවර්ධන සැලැස්ම යටතේ 2030 වන විට සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 36ක් දක්වා ඉහළ නැංවීමට (වෙළඳ භාණ්ඩ අපනයන බිලියන 27ක් සහ සේවා අංශයෙන් බිලියන 8ක්) ඉලක්ක කර ඇත.
ඉලෙක්ට්‍රොනික, ආහාර හා පාන, තොරතුරු තාක්ෂණ සහ ලොජිස්ටික්ස් වැනි නව ක්ෂේත්‍ර අටක් ඔස්සේ අපනයන ක්ෂේත්‍රය විවිධාංගීකරණය කරමින්, දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 25%ක දායකත්වයක් අපනයන ක්ෂේත්‍රයෙන් ලබා ගැනීමට සැලසුම් කර තිබේ.
වසර 15කට පසු සංවිධානය කරනු ලබන මෙම ‘ශ්‍රී ලංකා එක්ස්පෝ’ ප්‍රදර්ශනය 2027 ජනවාරි 14 සිට 17 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පැවැත්වේ. මේ සඳහා අපනයනකරුවන් 1,100කට අධික පිරිසක් ලියාපදිංචි වී ඇති අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන් වෙළඳ කුටි 200කට අධික ප්‍රමාණයක් වෙන් කර ඇත. එෙන්ම, ජනවාරි 15 වැනිදා මෙරට පවත්වනු ලබන විශාලතම ආයෝජක හමුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI), සංචාරක අමාත්‍යාංශය සහ පෝට් සිටි ආයතනය සමඟ ඒකාබද්ධව පැවැත්වීමට නියමිතය.
Post Views: 5
Previous Post

ගුවන් ගමන තවත් සුවපහසු කරමින් Emirates ඉකොනොමි අංශයට නවීන යාවත්කාලීන කිරීම්

Next Post

සියලු දෙනාට පොදු ආකාරයෙන් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැටළුවක් නොවේ

Editor TTV News

Editor TTV News

Next Post
සියලු දෙනාට පොදු ආකාරයෙන් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැටළුවක් නොවේ

සියලු දෙනාට පොදු ආකාරයෙන් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගැටළුවක් නොවේ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved