• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බන්ධනාගාර නොසන්සුන්තාවට හේතුව හෙළිවෙයි

ඇතුළේ මත්ද්‍රව්‍ය ජාවාරමක් ගැන බරපතළ අනාවරණයක්

7 August 2026
in දේශීය, පුවත්
බන්ධනාගාර නොසන්සුන්තාවට  හේතුව හෙළිවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
දිවයිනේ බන්ධනාගාර කිහිපයක හටගත් නොසන්සුන්කාරී තත්ත්වයන් සම්බන්ධයෙන් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ කැඳවුම්කරු සුදේශ් නන්දිමාල් සිල්වා මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් බරපතළ අනාවරණයක් සිදු කර තිබේ.
මැගසින් බන්ධනාගාරයේ “ඊ සෙල්” (E Cell) වාට්ටුව ආශ්‍රිතව මෙම අර්බුදකාරී තත්ත්වය මුලින්ම හටගෙන ඇති බවත්, බන්ධනාගාර පද්ධතිය තුළ විශාල වශයෙන් ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම මෙම කලබලකාරී තත්ත්වයන්ට ප්‍රධාන හේතුවක් වී ඇති බවත් ඔහු පෙන්වා දී ඇත. මත්ද්‍රව්‍ය බන්ධනාගාර තුළට ඇතුළුවීම සම්බන්ධයෙන් ඇතැම් දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් බලපා ඇද්ද යන්න පිළිබඳව සැකයක් පවතින බවද ඔහු සඳහන් කර තිබේ.
බන්ධනාගාරවල පවතින අධික තදබදය මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම් නිසා කිසිදු වරදක් නොකළ, සුළු වැරදිවලට හෝ අහම්බෙන් සිරගත වූ අහිංසක රැඳවියන්ගේ ජීවිතද මේ වන විට දැඩි අනතුරකට ලක්ව ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පෙන්වා දෙයි. බන්ධනාගාර ගැටලු සහ නොසන්සුන්තා කිසිවිටෙකත් රැඳවියන් ඝාතනය කිරීමෙන් හෝ බලය යෙදවීමෙන් විසඳිය නොහැකි බවත්, එලෙස නිරායුද සිරකරුවන් අනතුරට ලක්වීමෙන් රට ජාත්‍යන්තරය ඉදිරියේද අපකීර්තියට පත්වන බවත් නන්දිමාල් සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණය කර ඇත. මේ වන විට කුරුවිට සහ පල්ලන්සේන ඇතුළු බන්ධනාගාර කිහිපයකම මෙම නොසන්සුන්තා වාර්තා වී ඇති අතර, ආරක්ෂක අංශ සහ විශේෂ කාර්ය බලකාය යොදවා තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන තිබේ.
Post Views: 2
Previous Post

අකිල විරාජ කාරියවසම්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා බන්ධනාගාර කොමසාරිස්ට එජාපයෙන් ලිපියක්

Next Post

පොලීසියේ ලොකු පුටු කිහිපයක් මාරුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
පොලීසියේ ලොකු පුටු කිහිපයක්  මාරුවෙයි

පොලීසියේ ලොකු පුටු කිහිපයක් මාරුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ  හදිසි තත්ත්වයක්   ලැව්ගිනි හේතුවෙන්  ජනතාව ඉවත් කෙරේ

කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ලැව්ගිනි හේතුවෙන් ජනතාව ඉවත් කෙරේ

8 August 2026
වසර 11ක් කොණ්ඩය නොකපා  ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ  ඉන්දීය තරුණිය

වසර 11ක් කොණ්ඩය නොකපා ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ ඉන්දීය තරුණිය

8 August 2026
සර්බියාව සහ යුක්‍රේනය අතර  සමීප ආර්ථික සබඳතා  ඇති කර ගැනීමට  එකඟතාව

සර්බියාව සහ යුක්‍රේනය අතර සමීප ආර්ථික සබඳතා ඇති කර ගැනීමට එකඟතාව

8 August 2026
LPL අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි!

LPL අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙයි!

8 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ  හදිසි තත්ත්වයක්   ලැව්ගිනි හේතුවෙන්  ජනතාව ඉවත් කෙරේ

කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ලැව්ගිනි හේතුවෙන් ජනතාව ඉවත් කෙරේ

8 August 2026
වසර 11ක් කොණ්ඩය නොකපා  ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ  ඉන්දීය තරුණිය

වසර 11ක් කොණ්ඩය නොකපා ගිනස් ලෝක වාර්තාවක් පිහිටවූ ඉන්දීය තරුණිය

8 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved