• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පොලීසියේ ලොකු පුටු කිහිපයක් මාරුවෙයි

ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකට ස්ථාන මාරුවීම්

7 August 2026
in දේශීය, පුවත්
පොලීසියේ ලොකු පුටු කිහිපයක්  මාරුවෙයි
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබේ.
ඒ අනුව විශේෂ කාර්යාංශයේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සම්පත් කුමාර මහතා නැගෙනහිර පළාත දක්වා මාරු කර යවා ඇති අතර, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ කිත්සිරි ජයලත් මහතා සබරගමු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර ඇත. මීට අමතරව, නැගෙනහිර පළාත භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාට ළමා හා කාන්තා කාර්යාංශයට අමතරව පුහුණු හා උසස් පුහුණු තනතුරේ වැඩ බැලීම සඳහා පත් කර ඇති අතර, විශේෂ ආරක්ෂක තනතුරේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.පී. කරුණානායක මහතා උතුරු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස මාරු කර යැවීමට කටයුතු කර තිබේ.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ මාරුවීම්වලට අමතරව සහකාර පොලිස් අධිකාරීවරුන් 6 දෙනෙකුටද ස්ථාන මාරුවීම් ලබා දී ඇති අතර, ඉන් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා මහතා එම තනතුරෙන් පොලිස් ක්ෂේත්‍ර බළකාය වෙත මාරු කර යවා ඇත.
Post Views: 3
Previous Post

බන්ධනාගාර නොසන්සුන්තාවට හේතුව හෙළිවෙයි

Next Post

ඉන්දු – ලංකා ටෙස්ට් තරග නොමිලේ නැරඹීමට අවස්ථාවක්

Editor TTV News

ඉන්දු - ලංකා ටෙස්ට් තරග නොමිලේ නැරඹීමට අවස්ථාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ජගත් ආදිවාසි දිනයට සමගාමීව ආදිවාසී ජනතාව වෙනුවෙන් විශේෂ හැඳුනුම්පතක් සහ නව නීති රෙගුලාසි

8 August 2026
2026 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය සැප්තැම්බර් 9 වැනිදා බීජිං නුවරදී ආරම්භ වෙයි

රුසියාවට සහ ඉරානයට එරෙහි දැඩි සම්බාධක පනතට ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය

ඉරාන ප්‍රහාර මධ්‍යයේ ඩොලර් බිලියන 1.3ක තෙල් නෞකා මිලදී ගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය පියවර

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජගත් ආදිවාසි දිනයට සමගාමීව ආදිවාසී ජනතාව වෙනුවෙන් විශේෂ හැඳුනුම්පතක් සහ නව නීති රෙගුලාසි

ජගත් ආදිවාසි දිනයට සමගාමීව ආදිවාසී ජනතාව වෙනුවෙන් විශේෂ හැඳුනුම්පතක් සහ නව නීති රෙගුලාසි

8 August 2026
2026 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය සැප්තැම්බර් 9 වැනිදා බීජිං නුවරදී ආරම්භ වෙයි

2026 චීන ජාත්‍යන්තර සේවා වෙළඳ ප්‍රදර්ශනය සැප්තැම්බර් 9 වැනිදා බීජිං නුවරදී ආරම්භ වෙයි

8 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved