• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

COLOMBO මැරතන් සැප්තැම්බර් 13 ගාලු මුවදොරදී ඇරැඹේ

13 August 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
COLOMBO මැරතන් සැප්තැම්බර් 13  ගාලු මුවදොරදී ඇරැඹේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කර ඇති කලම්බෝ මැරතන් තරගය (COLOMBO MARATHON) සැප්තැම්බර් මස 13 දින පෙ.ව. 06:00 ට කොළඹ ගාලු මුවදොර පිටිය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරේ.
කිලෝමීටර් 42.195 ක දුර ප්‍රමාණයකින් සමන්විත වන පිරිමි සහ කාන්තා මැරතන් තරගයට සමගාමීව, කිලෝමීටර් 21 ක දුර ප්‍රමාණයකින් සැදුම්ලත් පිරිමි සහ කාන්තා අර්ධ මැරතන් තරගයක්ද ජාත්‍යන්තර මට්ටමෙන් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. මෙම තරග ඉසව් සඳහා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා දක්වා ඇති දේශීය හා විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මීට අමතරව, සෞඛ්‍ය තත්ත්වය සහ කායික, මානසික යෝග්‍යතාව නංවාලීම අරමුණු කරගනිමින්, දිවයින පුරා සිටින ඕනෑම අයෙකුට සහභාගී විය හැකි පරිදි කිලෝමීටර් 10 ක සහ කිලෝමීටර් 5 ක දුරකින් යුත් මාර්ග ධාවන තරග දෙකක්ද සංවිධානය කර ඇත. තරගය සඳහා සහභාගී වීමට අපේක්ෂිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට 2026.09.01 දිනට හෝ මීට පෙර මාර්ගගත ක්‍රමයට (Online) සංවිධායකයන් වෙත අයැදුම්පත් යොමු කළ හැකිය.
ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අරුණ බණ්ඩාර සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් එස්. අච්චුදන් යන මහත්වරුන්ගේ ඍජු මගපෙන්වීම යටතේ මෙම තරගය සංවිධානය කර තිබේ.
Post Views: 3
Previous Post

ශ්‍රී ලංකා ජාතික ජිම්නාස්ටික් සංගමයේ නව නිලධාරී මණ්ඩලය පත් වෙයි

Next Post

බම්බලපිටිය ශාන්ත පීතරයෝ රග්බි ශූරයෝ වෙති

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

83 වැනි අම්බලන්ගොඩ මෝදර දේවාලයේ ඇසළ පෙරහැර නවතී

19 හැවිරිදි ආයුෂ් ෂෙට්ටි ලෝක අංක 1 ක්‍රීඩක ෂි යූකි පරාජය කරමින් BWF ලෝක ශූරතාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙයි

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

කඩුලු 5ක් ලකුණු 90ට බිඳවැටෙද්දී සොනාල්ගෙන් ශතකයක් ශ්‍රී ලංකාව ගොඩගනී

17 August 2026
මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

මෙලානියා ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් රුසියානු-යුක්‍රේන යුද්ධය අතරතුර වෙන්වූ තවත් දරුවෙකු පවුලට භාරදෙයි

17 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved