• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා – ජපන් මිත්‍රත්ව සංගමය සහ ජනපති ලේකම් අතර හමුවක්

13 August 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා – ජපන්  මිත්‍රත්ව සංගමය සහ  ජනපති ලේකම් අතර  හමුවක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා – ජපන් මිත්‍රත්ව සංගමයේ සභාපති Inoue Naoki මහතා ඇතුළු එම සංගමයේ සාමාජිකයින් පිරිසක් සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
මෙම හමුවේදී ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.
වයඹ පළාත් සභාව වෙත මෑතකදී ගිලන් රථ තුනක් සංගමයේ මැදිහත්වීම මත ලබාදීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා – ජපන් මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා මෙහිදී සිහිපත් කළේය. ඉදිරියටත් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට තමන් කැමැත්තෙන් පසුවන බව සංගමයේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තහවුරු කරමින් ලබා දෙන මෙම සහාය ජනාධිපති ලේකම්වරයාගේ කෘතවේදී ඇගයීමට ලක් විය.
මෙම අවස්ථාවට ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ආචාර්ය ආර්. ඩී. ආර්. පෙරේරා, ජනාධිපති සහකාර ලේකම් ආර්. ඒ. රුවන්පතිරණ යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා – ජපන් මිත්‍රත්ව සංගමයේ සාමාජිකයෝ පිරිසක් එක්ව සිටියහ.
Post Views: 4
Previous Post

වොලිබෝල් තරග සඳහා අයැදුම්පත් භාර ගැනීම ආරම්භයි

Next Post

NVQ සහතික ලක්ෂ 10ක් සම්පූර්ණයි

Editor TTV News

Editor TTV News

Next Post
NVQ සහතික  ලක්ෂ 10ක් සම්පූර්ණයි

NVQ සහතික ලක්ෂ 10ක් සම්පූර්ණයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අඟුලාන මුහුදේදී අනතුරට පත් නාවික හමුදා යාත්‍රාවේ සිටි 11 දෙනෙක් රෝහලට!

අඟුලාන මුහුදේදී අනතුරට පත් නාවික හමුදා යාත්‍රාවේ සිටි 11 දෙනෙක් රෝහලට!

15 August 2026
වෙරළේ සිටි පිරිසත් බියගන්වමින් ගෝල්ෆේස් වෙරළට මළ සිරුරක් ගොඩගසයි!

වෙරළේ සිටි පිරිසත් බියගන්වමින් ගෝල්ෆේස් වෙරළට මළ සිරුරක් ගොඩගසයි!

15 August 2026
බන්ධනාගාරයෙන් පැනගිය සිරකරුවන් 709ක් තවමත් නිදැල්ලේ!

බන්ධනාගාරයෙන් පැනගිය සිරකරුවන් 709ක් තවමත් නිදැල්ලේ!

15 August 2026
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගොඩගැසී ඇති නඩු විසඳීමට ගත් සාධනීය පියවරක්…

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම ගොඩගැසී ඇති නඩු විසඳීමට ගත් සාධනීය පියවරක්…

15 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අඟුලාන මුහුදේදී අනතුරට පත් නාවික හමුදා යාත්‍රාවේ සිටි 11 දෙනෙක් රෝහලට!

අඟුලාන මුහුදේදී අනතුරට පත් නාවික හමුදා යාත්‍රාවේ සිටි 11 දෙනෙක් රෝහලට!

15 August 2026
වෙරළේ සිටි පිරිසත් බියගන්වමින් ගෝල්ෆේස් වෙරළට මළ සිරුරක් ගොඩගසයි!

වෙරළේ සිටි පිරිසත් බියගන්වමින් ගෝල්ෆේස් වෙරළට මළ සිරුරක් ගොඩගසයි!

15 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved