• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රු. බිලියන 5.14කට Continental Insurance අත්පත් කරගැනීමට ජනශක්ති සමූහය ගිවිසුම්ගත වෙයි

13 August 2026
in දේශීය, පුවත්
Modified බයික්වලට  පොලීසියෙන් දැඩි නීති බලපත්‍ර නැති අයටත් වැඩ වරදියි
0
SHARES
5
VIEWS
Share on FacebookShare on Twitter
ජනශක්ති සමූහ ව්‍යාපාරය (Janashakthi PLC – JXG) විසින් Continental Insurance Lanka Limited (CILL) හි 100%ක කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීම සඳහා එහි එකම කොටස් හිමිකරු වන Melstacorp PLC (MELS) සමඟ කොටස් මිල දී ගැනීමේ ගිවිසුමකට අත්සන් තබා තිබේ. මෙම ගනුදෙනුව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ක්‍රියාත්මක වනු ඇත.
මේ යටතේ JXG විසින් Continental Insurance Lanka Limited හි පාලක කොටස් හිමිකාරිත්වයෙන් 81%ක ප්‍රමාණයක් මුලින් අත්පත් කර ගැනීමට නියමිත අතර, ඉතිරි කොටස් ප්‍රමාණය පළමු වසරේදී 9%ක් සහ ඊළඟ වසරේදී 10%ක් වශයෙන් අදියරෙන් අදියර මිලදී ගැනීමට නියමිතය. කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇති පරිදි මෙම ව්‍යාපාර අත්පත් කර ගැනීමේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 5.14 (රු. 5,144,636,012/-) කි.
මෙම අත්පත් කර ගැනීම හරහා සමූහයේ සාමාන්‍ය රක්ෂණ (General Insurance) සේවාවන් පුළුල් වන අතර, මූලික මහජන කොටස් නිකුතුවේ (IPO) දී ප්‍රකාශයට පත් කරන ලද ක්‍රමෝපායික සැලසුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා මෙය වැදගත් පියවරක් වේ. නවීන තාක්ෂණය සහ නවෝත්පාදනය ඔස්සේ ගනුදෙනුකරුවන්ට වඩාත් පුළුල් මට්ටමේ ඒකාබද්ධ මූල්‍ය සේවාවන් එකතුවක් ලබාදීමට ජනශක්ති සමූහ ව්‍යාපාරය බලාපොරොත්තු වෙයි.
2025 දෙසැම්බර් 31 දිනයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ CILL සමාගම රුපියල් බිලියන 10.73ක මුළු වාරික වටිනාකමක් (GWP), රුපියල් බිලියන 6.64ක ආයෝජන වටිනාකමක් සහ රුපියල් බිලියන 14.20ක සමස්ත වත්කම් වටිනාකමක් වාර්තා කර ඇත. දිවයින පුරා විසිරුණු සේවා ස්ථාන 61කින් සහ 700කට අධික කාර්ය මණ්ඩලයකින් සමන්විත මෙම සමාගම සමඟ එක්වීමෙන් ජනශක්ති සමූහයේ මූල්‍ය සේවා අංශය තවදුරටත් ශක්තිමත් වනු ඇත.
Post Views: 8
Previous Post

Modified බයික්වලට පොලීසියෙන් දැඩි නීති බලපත්‍ර නැති අයටත් වැඩ වරදියි

Next Post

කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
කොළඹ කොටස් වෙළෙඳපොළ  අදත් ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved