<div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">කොළඹ කොටස් වෙළෙඳපොළෙහි සියලු කොටස් මිල දර්ශකය අද (13) දින කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරමින් ඒකක 120.43 කින් ඉහළ ගොස් තිබේ.</div> </div> <div class="x14z9mp xat24cr x1lziwak x1vvkbs xtlvy1s x126k92a"> <div dir="auto">ඒ අනුව, දවසේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,539.00 ක් ලෙස සටහන් වී ඇත.</div> </div>