• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජෙෆ්රි බාවා භාරය හා LANKATILES එක්ව ශ්‍රී ලංකාවේ වාස්තු නිර්මාණයට නව මානයක් ගෙන දෙයි

13 August 2026
in දේශීය, පුවත්
ජෙෆ්රි බාවා භාරය හා LANKATILES එක්ව  ශ්‍රී ලංකාවේ වාස්තු නිර්මාණයට  නව මානයක් ගෙන දෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ වාස්තු විද්‍යා සහ නිර්මාණ ක්ෂේත්‍රයේ දැනුම, සංවාද සහ නිර්මාණාත්මක අදහස් හුවමාරුව දිරිගැන්වීමේ අරමුණින්, මෙරට ප්‍රමුඛතම ටයිල් සන්නාමය වන LANKATILES ආයතනය 23 වන වාර්ෂික ජෙෆ්රි බාවා අනුස්මරණ දේශනයට සහාය දැක්වීම සඳහා ජෙෆ්රි බාවා භාරය සමඟ එක්වී තිබේ.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මෙම අනුස්මරණ දේශනය junya.ishigami+associates හි නිර්මාතෘ, ප්‍රකට ජපන් ගෘහ නිර්මාණ ශිල්පී Junya Ishigami විසින් මෙහෙයවන ලද අතර, සම්ප්‍රදායික වාස්තු නිර්මාණ සංකල්පවලට නව මානයන් එක් කරමින් සොබාදහම සහ මානව අත්දැකීම් අතර ඇති සබඳතාවය ඔහු සිය නිර්මාණ හරහා ගවේෂණය කර ඇත.
මෙම වාර්ෂික අනුස්මරණ දේශනය LANKATILES සහ ජෙෆ්රි බාවා භාරය අතර පවතින සහයෝගීතාවයේ වැදගත් පියවරක් වන අතර, මෙම හවුල්කාරීත්වය යටතේ වසර පුරා ක්‍රියාත්මක වන ‘DesignTalk’ සංවාද මාලාව හරහා ක්ෂේත්‍රයේ නිර්මාණකරුවන්ට අදහස් සහ දැනුම බෙදාගැනීමට කටයුතු යොදා ඇත. නිර්මාණශීලීත්වය ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ වාස්තු නිර්මාණ ක්ෂේත්‍රයේ අනාගතය ගොඩනැගීමට දායක වීම තම අපේක්ෂාව බව LANKATILES PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත තල්වත්ත මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ජෙෆ්රි බාවා සහ ලුණුගඟ භාරයන්හි සභාපති චන්න දාස්වත්ත මහතා සඳහන් කළේ මෙම සහයෝගීතාවය හරහා ශ්‍රී ලාංකිකයන් වෙත නව අදහස් සහ ජාත්‍යන්තර නිර්මාණාත්මක දැක්මන් ගෙන ඒමට හැකි වී ඇති බවයි. එසේම M+ කෞතුකාගාරයේ අධ්‍යක්ෂිකා සහ භාරකාරිනියක වන Suhanya Raffel පෙන්වා දුන්නේ ජෙෆ්රි බාවාගේ නිර්මාණ උරුමය ආරක්ෂා කිරීම හරහා වඩාත් වගකීම් සහගත සහ තිරසාර අනාගතයක් උදා කර ගැනීමට ඉවහල් වන බවයි.
Post Views: 2
Previous Post

කොළඹ කොටස් වෙළෙඳපොළ අදත් ඉහළට

Next Post

සයිබර් අපරාධවලට විදේශිකයෝ 1,093ක් මෙම වසරේ අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
සයිබර් අපරාධවලට  විදේශිකයෝ 1,093ක්  මෙම වසරේ අත්අඩංගුවට

සයිබර් අපරාධවලට විදේශිකයෝ 1,093ක් මෙම වසරේ අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

සාක්ෂිකරුවන් 2,309ක් කැඳවූ පාස්කු මහ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි අවසන්

13 August 2026
A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

A/L ප්‍රශ්නපත්‍ර පිටවූ බවට යන ප්‍රචාර අසත්‍යයි

13 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

බැක්ටීරියා අවදානමක් නිසා අක්ෂි දියර වර්‌ග 11ක් පසු කැඳවයි

13 August 2026
අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

අපරික්ෂාකාරීව ඉස්සර කිරීමට ගිය බස් රථයක් මෝටර් රථයක ගැටෙයි

13 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved