• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මධ්‍යම සහ වයඹ පළාත්වල ඉඟුරු වගාවට දිලීර රෝගයක්

18 August 2026
in දේශීය, පුවත්
මධ්‍යම සහ වයඹ පළාත්වල  ඉඟුරු වගාවට  දිලීර රෝගයක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මධ්‍යම සහ වයඹ පළාත්වල ඉඟුරු වගාවට වැළඳී ඇති පඳුරු සහ අල කුණු වීමේ දිලීර රෝගයක් හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවකට හා විශාල මූල්‍ය අලාභයකට පත්ව ඇති බව ඉඟුරු ගොවීහු පවසති. මහනුවර, මාතලේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල මාස හතරක් පමණ වන ඉඟුරු වගාවන්ට මෙම රෝගය බහුලව වැළඳී ඇති අතර, මේ හේතුවෙන් දේශීය පරිභෝජනයට පවා ඉඟුරු නිෂ්පාදනය කර ගැනීම ගැටළුවක් වී තිබේ.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති සමරසිංහ මහත්මිය සඳහන් කළේ, වගාවන්හි පඳුරු කහපාට වීම, කඩා වැටීම, අල කුණු වීම සහ දුගඳක් හැමීම වැනි ලක්ෂණ දක්නට ඇත්නම් වහාම එම පඳුරු ගලවා පුළුස්සා දමන ලෙසයි. තවද, මේ සම්බන්ධයෙන් ප්‍රදේශයට අදාළ අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරීවරයා, දිස්ත්‍රික් කාර්යාලය හෝ මාතලේ පිහිටි පර්යේෂණ මධ්‍යස්ථානය දැනුවත් කර අවශ්‍ය උපදෙස් හා සහය ලබා ගන්නා ලෙස ඇය ගොවීන්ගෙන් ඉල්ලා සිටී.
Post Views: 1
Previous Post

සරුංගල් යැවීමේදී දරුවන්ගේ ආරක්ෂාවට දැඩි අවධානයක් යොමු කරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ඉල්ලා සිටී

Next Post

මිලියන 39ක වියදමින් වාරියපොළ සතිපොළ භූමිය සංවර්ධනයට පියවර

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved