• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඔස්ට්‍රියාවේ ටිරෝල් ප්‍රාන්තයේ ශ්‍රී ලංකා ගෞරව කොන්සල්වරයාගේ සේවා කාලය දීර්ඝ කෙරේ

19 August 2026
in දේශීය, පුවත්
ඔස්ට්‍රියාවේ ටිරෝල් ප්‍රාන්තයේ ශ්‍රී ලංකා ගෞරව කොන්සල්වරයාගේ සේවා කාලය දීර්ඝ කෙරේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඔස්ට්‍රියාවේ ටිරෝල් (Tyrol) ප්‍රාන්තයේ ශ්‍රී ලංකා ගෞරව කොන්සල්වරයා ලෙස කටයුතු කරන ක්‍රිස්ටියන් ස්ටෙපන් (Christian Steppan) මහතාගේ සේවා කාලය දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.
එම සේවා කාලය දීර්ඝ කිරීමේ නිල ලිපිය එරට ශ්‍රී ලංකා තානාපතිනි සහ නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් මහත්මිය විසින් ඔහු වෙත පිළිගන්වා ඇත. මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම, සංස්කෘතික හුවමාරුව සහ විශේෂයෙන්ම සංචාරක හා ආගන්තුක සත්කාරක ක්ෂේත්‍රයන්හි වෘත්තීයමය සහයෝගිතාව වර්ධනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබේ. මීට අමතරව, ටිරෝල් ප්‍රාන්තය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධිය ඉහළ නැංවීමට සහ ව්‍යාපාරික සබඳතා ප්‍රවර්ධනය කිරීමට ද යෝජනා ඉදිරිපත් වී ඇත.
Post Views: 1
Previous Post

අල්ලස් විරෝධී කළමනාකරණ පද්ධතිය පිළිබඳ දෙදින වැඩමුළුවක් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ආරම්භ වේ

Next Post

බංකොලොත් වූ ගුවන් සේවයක අභ්‍යන්තර දත්ත මිලදී ගැනීමට Google සමාගම සැරසෙයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

කුලී රථ මගී ආරක්ෂාව පිළිබඳ ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු කොළඹ මැරතන් තරගය සැප්තැම්බර් 13 දින

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

G-CSF ඖෂධ හිඟයක් හේතුවෙන් පිළිකා රෝගීන් බරපතල අවදානමක

18 August 2026
අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

අගෝස්තු මුල් දින 16 තුළ මෙරටට සංචාරකයින් 113,307ක් පැමිණෙයි

18 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved