• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකාව සහ බහරේනය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීමට සාකච්ඡා

20 August 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකාව සහ බහරේනය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව පුළුල් කිරීමට සාකච්ඡා
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාව සහ බහරේනය අතර පවතින දිගුකාලීන මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව දෙරටේ ඉහළ අවධානයක් යොමුව තිබේ.
බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිනි ශානිකා දිසානායක මහත්මිය, බහරේන් රාජ්‍යයේ ශුරා කවුන්සිලයේ සභාපති අලි බින් සාලෙහ් අල් සාලෙහ් මහතා හමුවී සිදු කළ සාකච්ඡාවකදී මෙම කාරණා විශේෂයෙන් අනාවරණ විය. එහිදී පාර්ලිමේන්තු සහයෝගීතාව, වෙළෙඳාම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කර ගැනීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.
ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුත්ථාපනය පෙන්වා දුන් තානාපතිවරිය, බහරේන් ආයෝජකයින්ට මෙරට පවතින ආයෝජන අවස්ථා පිළිබඳව දැනුවත් කර තිබේ. විශේෂයෙන්ම බහරේනයේ පැවැත්වෙන ප්‍රමුඛ පෙළේ වෙළෙඳ ප්‍රදර්ශනයක් වන ‘Jewellery Arabia’ ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාව ප්‍රථම වතාවට විශේෂිත ශ්‍රී ලංකා කුටියක් සහිතව සහභාගි වන බවද ඇය මෙහිදී සඳහන් කර ඇත. මීට අමතරව, දෙරට අතර සංචාරක සහයෝගීතාව වර්ධනය කර ගැනීම සහ බහරේන් ජාතිකයින් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම සඳහා ගුවන් සබඳතා පුළුල් කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරිණි.
Post Views: 4
Previous Post

ජූලි මාසයේදී චීන ඉන්ධන අපනයනය 6.7%කින් වර්ධනය වෙයි

Next Post

ඉන්දියාව අමෙරිකාවෙන් සාගර නිරීක්ෂණ ඩ්‍රෝන යානා බද්දට ගැනීමට ගිවිසුම්ගත වෙයි

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියාව අමෙරිකාවෙන් සාගර නිරීක්ෂණ ඩ්‍රෝන යානා බද්දට ගැනීමට ගිවිසුම්ගත වෙයි

ඉන්දියාව අමෙරිකාවෙන් සාගර නිරීක්ෂණ ඩ්‍රෝන යානා බද්දට ගැනීමට ගිවිසුම්ගත වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved