• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

ඉම්රාන් ඛාන් පෞද්ගලික රෝහලකට යැවීමේ අධිකරණ නියෝගයට පාකිස්තාන රජයෙන් විරෝධය

21 August 2026
in පුවත්, විදෙස්
ඉම්රාන් ඛාන් පෞද්ගලික රෝහලකට යැවීමේ අධිකරණ නියෝගයට පාකිස්තාන රජයෙන් විරෝධය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් වැඩිදුර වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉස්ලාමාබාද් නුවර පිහිටි පෞද්ගලික රෝහලකට මාරු කරන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයට එරෙහිව පෙත්සමක් ඉදිරිපත් කිරීමට පාකිස්තාන රජය තීරණය කර ඇති බව එංගලන්තයේ ඉන්ඩිපෙන්ඩන්ට් පුවත් සේවය වාර්තා කරයි. ඕනෑම සිරකරුවකුට බන්ධනාගාරය තුළදී හෝ රජයේ රෝහලකදී පමණක් ප්‍රතිකාර ලබා දිය යුතු බැවින් එම නියෝගය යළි සලකා බලන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බව එරට අධිකරණ ඇමැති අසාම් නසීර් ප්‍රකාශ කර තිබේ.
රාවල්පින්ඩි නුවර අඩියලා බන්ධනාගාරයේ රඳවා සිටින 73 හැවිරිදි ඉම්රාන් ඛාන්ගේ පිරිහෙමින් පවතින සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පැය 48 ක් ඇතුළත ඔහුව අගනුවර පිහිටි ෂිෆා ජාත්‍යන්තර පෞද්ගලික රෝහලට ඇතුළත් කරන ලෙස පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය බලධාරීන්ට නියෝග කර තිබුණි.
ඊට අමතරව ඉම්රාන් ඛාන් හට සිය පෞද්ගලික වෛද්‍යවරයා හමුවීමට අවසර දෙන ලෙසත්, සතියකට වරක් පවුලේ සාමාජිකයන් හමුවීමට සහ ලන්ඩන් නුවර පදිංචිව සිටින ඔහුගේ පුත්‍රයන් සමඟ සතියකට දෙවතාවක් දුරකතනයෙන් කතාබහ කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත.
Post Views: 2
Previous Post

ඉන්දු-පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය වෙනුවෙන් ඉන්දියාව සහ ජපානය අතර නව ගිවිසුමක්

Next Post

එල් නිනෝ වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7ක පවුල් 25,000කට වැඩි පිරිසක් දැඩි පීඩාවක

Editor TTV News

Editor TTV News

Next Post
ඉම්රාන් ඛාන් පෞද්ගලික රෝහලකට යැවීමේ අධිකරණ නියෝගයට පාකිස්තාන රජයෙන් විරෝධය

එල් නිනෝ වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 7ක පවුල් 25,000කට වැඩි පිරිසක් දැඩි පීඩාවක

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

නන්දා මාලිනියගේ හඬට ලෝක අවධානය BBCයෙන් ලාංකේය සංගීත පුරාවෘත්තය ගැන සටහනක්

22 August 2026
කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

කිරින්ද වරායේ වැලි කියුබ් 16,000ක් ඉවත් කිරීමට තීරණයක්

22 August 2026
ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ  5වැනි මහජන සාකච්ඡාව  මධ්‍යම පළාතේදී

ජාතික තරුණ ප්‍රතිපත්ති කෙටුම්පතේ 5වැනි මහජන සාකච්ඡාව මධ්‍යම පළාතේදී

22 August 2026
විදේශ කටයුතු, විදේශ රැකියා  සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට  BestWeb.LK 2026 හි  රිදී සම්මානයක්

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 හි රිදී සම්මානයක්

22 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

ස්වීඩන් පාසලක කඩු ප්‍රහාරයක්…

22 August 2026
ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

ඉරානය ගිවිසුමකට සූදානම් නමුත් නිවැරදි ගිවිසුමකට තවම සූදානම් නැහැ

22 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved