• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ඉන්දියාවෙන් සහ විදෙස් රටවලින් ආනයනය කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ඉහළට

21 August 2026
in දේශීය, පුවත්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
එල් නිනෝ (El Nino) කාලගුණික බලපෑම හේතුවෙන් ගිය සතියේ සිට ලොව පුරා ආහාර මිල ඉහළ යමින් පවතින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය ප්‍රකාශ කරයි. මේ වන විට ආනයනය කෙරෙන සෑම ආහාර ද්‍රව්‍යයකම මිල 20% කින් පමණ ඉහළ ගොස් ඇතැයි ඔවුහු සඳහන් කරති.
පසුගිය සතියේ ඇමෙරිකානු ඩොලර් 410 සීමාවේ පැවති බොම්බයි ලූනු අද වන විට ඇමෙරිකානු ඩොලර් 700 දක්වා ඉහළ ගොස් තිබේ. මෙරට නිෂ්පාදිත ලොකු ලූනු අස්වනු නෙළීම මෙතෙක් ආරම්භ කර නොමැති පසුබිමක් තුළ, ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 250ක් වැනි අගයක පවතී. ඒ අනුව බොම්බයි ලූනු කිලෝවක මිල ඉදිරියේදී රුපියල් 50කින් පමණ ඉහළ යනු ඇත.
මීට අමතරව ඔස්ට්‍රේලියාවෙන් ආනයනය කෙරෙන පරිප්පු මිලද ඉහළ ගොස් ඇති අතර, මෙතෙක් රුපියල් 180ක් වූ පරිප්පු තොග මිල දැන් රුපියල් 230ක් දක්වා ඉහළ ගොස් තිබේ. සීනි කිලෝවක ආනයන වියදම රුපියල් 250ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙතෙක් එය රුපියල් 210ක තොග මිලකට අලෙවි කෙරිණි.
එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ඉන්දියානු රජය ඉදිරියේදී අපනයන සීමා කළහොත් එය ශ්‍රී ලංකාවට විශාල ලෙස බලපාන බවද එම සංගමය වැඩිදුරටත් අනතුරු අඟවා සිටියි.
Post Views: 2
Previous Post

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ බිරිඳ එක්ක සැප ගන්න ගිය පොලිස් කොස්තාපල් මත් ජාවාරමට සම්බන්ධදැයි විමර්ශන!

Next Post

දින දෙකක් අඛණ්ඩව ඉහළ ගිය… බ්‍රෙන්ට් බැරලයක් ඩොලර් 93.33ට පහළට!

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියාවෙන් සහ විදෙස් රටවලින්  ආනයනය කරන  අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක  මිල ඉහළට

දින දෙකක් අඛණ්ඩව ඉහළ ගිය... බ්‍රෙන්ට් බැරලයක් ඩොලර් 93.33ට පහළට!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

ට්‍රම්ප්ගේ ප්‍රතිපත්ති නිසා ඇමෙරිකාව කෙරෙහි දකුණු කොරියානු විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙයි

25 August 2026
ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා  ඇමරිකාවේදී අත්අඩංගුවට

ග්‍රැමී සම්මානලාභී කියුබානු වාදකයා ඇමරිකාවේදී අත්අඩංගුවට

25 August 2026
යුක්‍රේනයේ කළු මුහුදේ  වරායන්හි තිබූ නෞකා 5 කට  ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේනයේ කළු මුහුදේ වරායන්හි තිබූ නෞකා 5 කට ප්‍රහාර එල්ල කළ බවට රුසියාවෙන් ප්‍රකාශයක්

25 August 2026
හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

හෝමූස් සමුද්‍ර සන්ධියේ පූර්ණ අයිතිය අපේ එය ඉරානයේ ස්වෛරී අයිතියක්

25 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ තෙවැනි රන්දෝලි පෙරහැර අද වීථි සංචාරය කරයි

25 August 2026
ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

ඉන්දීය විදේශ ඇමති සහ රුසියානු ජනපති පුටින් අතර මොස්කව් නුවරදී විශේෂ හමුවක්

25 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved