• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

මෙක්සිකෝවේ ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් උණුසුම් වෙයි…

පිරිසක් ගොඩනැගිල්ලට ගිනි තබයි

23 August 2026
in පුවත්, විදෙස්
මෙක්සිකෝවේ ඊශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් උණුසුම් වෙයි…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මෙක්සිකෝ නගරයේ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්‌යාලය ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර ඇති වූ නොසන්සුන්තාවයක් හේතුවෙන් තානාපති කාර්‌යාල පරිශ්‍රයට අලාභහානි සිදුව තිබේ.
ගාසා තීරයේ රෆා නගරයට එල්ල වූ ප්‍රහාරවලට විරුද්ධව සහ පලස්තීනුවන්ට සහය පළ කරමින් “රෆා වෙනුවෙන් හදිසි ක්‍රියාමාර්ග” මැයෙන් සංවිධානය කරන ලද මෙම විරෝධතාව උත්සන්න වීමත් සමඟ උරණ වූ පිරිසක් තානාපති කාර්‌යාලය දෙසට ගිනි බෝම්බ සහ ගල් ප්‍රහාර එල්ල කරමින් එහි කොටස්වලට ගිනි තබා ඇත. ආරක්ෂක බැරියර් කඩාගෙන තානාපති කාර්‌යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ කළ විරෝධතාකරුවන් පාලනය කිරීම සඳහා කැරලි මර්දන පොලිසිය විසින් කඳුළු ගෑස් සහ බලය භාවිතා කර ඇති අතර, මෙහිදී දෙපාර්ශ්වය අතර දැඩි උණුසුම් වාතාවරණයක් හටගෙන තිබේ.
ගාසා තීරයේ සිදුවන යුද ක්‍රියාමාර්ග දැඩි ලෙස හෙළා දකිමින් මෙක්සිකෝ රජය මීට පෙර දකුණු අප්‍රිකාව විසින් ජාත්‍යන්තර අධිකරණයේ ඊශ්‍රායලයට එරෙහිව ගොනු කර ඇති නඩුවට එක්වීමට අයදුම් කර ඇති පසුබිමක් තුළ මෙම විරෝධතාව පුපුරා ගොස් ඇත. ජාත්‍යන්තර දේශපාලන අර්බුද හමුවේ රාජ්‍ය තානාපති කාර්‌යාලවල ආරක්ෂාව තහවුරු කිරීම සහ මෙවැනි ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් පාලනය කිරීම සඳහා අදාළ බලධාරීන් විසින් දැඩි ආරක්ෂක විධිවිධාන අනුගමනය කරනු ලබයි.
Post Views: 0
Previous Post

සඳ සහ අඟහරු මෙහෙයුම් සඳහා තාක්ෂණික ශ්‍රම බලකාය ශක්තිමත් කිරීමට නාසාගෙන් නව පියවරක්

Next Post

Brand Finance ලංකා ප්‍රමුඛ සන්නාම 100 අතර SINGER 14 වැනි ස්ථානයට

Editor TTV News

Editor TTV News

Next Post
Brand Finance ලංකා ප්‍රමුඛ සන්නාම 100 අතර SINGER 14 වැනි ස්ථානයට

Brand Finance ලංකා ප්‍රමුඛ සන්නාම 100 අතර SINGER 14 වැනි ස්ථානයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved