• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home කාලගුණ

වියළි කාලගුණය නිසා අක්කර 8000 ක වගා හානි

පවුල් 25000 කට වැඩි පිරිසකට ජල අර්බුදයක්

24 August 2026
in කාලගුණ, දේශීය, පුවත්
වියළි කාලගුණය නිසා අක්කර 8000 ක වගා හානි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
එල්නිනෝ තත්ත්වය හේතුවෙන් බලපා ඇති දැඩි වියළි කාලගුණය නිසා මේ වන විට අක්කර 8,000 ක පමණ වගා හානි සිදුව ගොවීන් 7,000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බව කෘෂිකර්ම හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අම්පාර, බදුල්ල, මඩකලපුව, මොනරාගල, පොළොන්නරුව, රත්නපුර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පවුල් 25,628 ක පුද්ගලයින් 81,865 දෙනෙකු පීඩාවට පත්ව ඇති අතර, ඔවුන් වෙනුවෙන් පානීය ජලය බෙදාහැරීම ඉහළ දමා ඇති බවයි.
ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව 55% දක්වා පහළ බැස තිබුණද ඉදිරි වර්ෂාවත් සමඟ මහ කන්නයේ වගා කටයුතු ඇරඹීමට සූදානම් වන ලෙස ජල කළමනාකරණ ඒකකය ගොවීන්ගෙන් ඉල්ලා සිටී. පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය ලබන මස අග දක්වා පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන අතර, නැගෙනහිර, උතුරුමැද සහ මොනරාගල ඇතුළු ප්‍රදේශ කිහිපයක හෙට දිනයේ උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටමක පවතිනු ඇතැයි ද සඳහන් කරයි.
Post Views: 6
Previous Post

වයස 16 න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනත් කෙටුම්පතක්

Next Post

2026 වසරේ මේ දක්වා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 6800 කට වැඩි පිරිසකට සහන ණය

Editor TTV News

Editor TTV News

Next Post
2026 වසරේ මේ දක්වා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 6800 කට වැඩි පිරිසකට සහන ණය

2026 වසරේ මේ දක්වා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 6800 කට වැඩි පිරිසකට සහන ණය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

24 August 2026
නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

24 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved