• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

බන්ධනාගාර තදබදය අවම කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ අදහස් විමසයි!

25 August 2026
in දේශීය, පුවත්
බන්ධනාගාර තදබදය අවම කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ අදහස් විමසයි!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
රට පුරා බන්ධනාගාරවල පවතින දැඩි තදබදය අවම කිරීම සඳහා ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුවේ යෝජනා හා අදහස් ලබාගැනීමට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පියවර ගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති විශේෂ රැස්වීමකදී මෙම තීරණයට එළඹ ඇති අතර, එහිදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ සිට අධිකරණය හමුවේ නඩු පැවරීම දක්වා ක්‍රියාත්මක වන සමස්ත පටිපාටියම පුළුල් විමර්ශනයකට ලක් කර ඇත.
විශේෂයෙන්ම මත්ද්‍රව්‍ය නඩු කටයුතු නිම කිරීමට ගතවන කාලය දීර්ඝ වීම සහ රජයේ රස පරීක්ෂක වාර්තා ලබාගැනීමේදී සිදුවන දැඩි ප්‍රමාදයන් හේතුවෙන් විශාල පිරිසක් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමට සිදුවීම බන්ධනාගාර පිරීමට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගෙන තිබේ. මෙයට පිළියම් වශයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් දුරකථන සමාගම් හරහා සිදුකරන ඩිජිටල් මුදල් හුවමාරු ක්‍රම අවභාවිත කිරීම වැළැක්වීමට නවීන තාක්ෂණික හා නියාමන ක්‍රමවේද හඳුන්වාදීමටත්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සිරගත කිරීම වෙනුවට ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩපිළිවෙළක් වෙත යොමු කිරීමටත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
තවද, අපරාධ විමර්ශන කටයුතු කඩිනම් කරමින් විද්‍යාත්මක සාක්ෂි විශ්ලේෂණය වේගවත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව තුළම නවීන අධිකරණ වෛද්‍ය විද්‍යාගාරයක් (Forensic Laboratory) ස්ථාපිත කිරීමේ වැදගත්කම ද සභාවේ අවධානයට යොමු විය. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඩී. ඩබ්ලිව්. ආර්. බී. සෙනෙවිරත්න මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්වූ මෙම රැස්වීමේදී, පවතින නීති කාලීන අවශ්‍යතාවලට ගැළපෙන සේ සංශෝධනය කරමින් පොලිස් නිලධාරීන්ගේ වෘත්තීය පුහුණුව හා සුබසාධනය ඉහළ නැංවීමට ද එකඟතාව පළ කෙරිණි.
Post Views: 0
Previous Post

හයිටි රාජ්‍යයේ කල්ලි ප්‍රහාරයකින් පුද්ගලයින් 47 දෙනෙකු මරුට!

Next Post

කුඩු, කොකේන් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය වැරදිවලට දැඩි දඬුවම් ලබා දෙන නව පනත් කෙටුම්පතක්

Editor TTV News

Editor TTV News

Next Post
කුඩු, කොකේන් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය  වැරදිවලට දැඩි දඬුවම් ලබා දෙන  නව පනත් කෙටුම්පතක්

කුඩු, කොකේන් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය වැරදිවලට දැඩි දඬුවම් ලබා දෙන නව පනත් කෙටුම්පතක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
හොලිවුඩයේ ජ්‍යෙෂ්ඨතම හඬනළුවෙකු වූ පීටර් කැලන් අභාවප්‍රාප්ත වෙයි

හොලිවුඩයේ ජ්‍යෙෂ්ඨතම හඬනළුවෙකු වූ පීටර් කැලන් අභාවප්‍රාප්ත වෙයි

27 August 2026
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 389 දක්වා ඉහළට

නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 389 දක්වා ඉහළට

27 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved